Deiva Thirumagal Sinhala Subtitles


Deiva Thirumagal Sinhala Subtitles
Add to Favorites
Deiva Thirumagal Sinhala Subtitles (162 min 00 sec)
02-27-2012 at 08:59 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Tamil Movies
Favorites: 108 - Views: 11657



Tags:



zoom වෙනුවෙන් මම මේ කරන්නේ දෙවෙනි උපසිරැසි ගැන්වීමයි. මුලින්ම කරේ Mr.Perfect (2011) චිත්‍රපටියයි.. මේ චිත්‍රපටිය ගැන කියනවානම් තරමක මානසික තත්වයක සිටින "ක්‍රිශ්ණා" සහ ඔහුගේ අවුරුදු 05ක දුව "නීලා" යන මේ අයගේ ජීවිතය ගැන දිවෙන චිත්‍රපටියක්... ක්‍රිශ්ණා සහ ඔහුගේ බිරිද බානුමතී ගේ එකම දුව නීලා.. මේ දුව ඉපදෙන කොටම බානුමතී නැතිවෙනවා ඊට පස්සේ ක්‍රිශ්ණා මේ දුවව හරිම අමාරුවෙන් අවුරුදු 5ක් හොදින් බලාගන්නවා ක්‍රිශ්ණා වැඩකරන්නේ චොකලට් ෆැක්ටරියක... පස්සේ බානුමතීගේ නංගිට නීලව ඉස්කෝලෙදි හමුවෙනවා.... මොකද මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් බානුමතීගේ නංගි.. ඊට පස්සේ නීලා ඇයගේ ගෙදර අරගෙනයනවා........ ඕහ් ..... තව ටිකකින් මම මේ සේරම කියනවනේ.... ක්‍රිශ්ණට තමන්ගේ දුව නීලා ආපහු ලැබෙයිද නැද්ද කියලා
බලන්නම වෙනවා.... මේ චිත්‍රපටිය IMDb Ratings 7.7 ලබාගෙන තියෙනවා... මම මේ චිත්‍රපටිය හැමෝටම නරඹන්න කියලා නිර්දේශ කරනවා මොකද දෙමව්පියන්ගේ ආදරය කොච්චරද කියලා මේකෙන් තේරෙනවා.....
මම මේ දෙමළ චිත්‍රපටි විතරක් කරනවා නෙමෙයි මේක ලස්සන කතා තේමාවක් නිසයි කරේ...හැමැදාම බලන දෙමළ චිත්‍රපටයක් වගේ නෙමෙයි මේක.බලන්න වටිනම නිර්මාණයක්.ඊලඟ ට මම ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් දෙන්නම්කෝ...........


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
702MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.
702MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශමීන් චාමිකර [::: NEO :::] විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment