Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
English Movies
Despicable Me 2 (2013) Sinhala Subtitles
Tweet
Join us on
Facebook
,
Twitter
and
Youtube
. Please register to obtain premium privileges (no waiting queues). Registration is for free.
Despicable Me 2 (2013) Sinhala Subtitles
Despicable Me 2 (2013) Sinhala Subtitles
Despicable Me 2 (2013) Sinhala Subtitles
(98 min 32 sec)
10-23-2013 at
09:14 AM
Uploaded by
HEDZ
You have already rated this media...
Your rating...
English Movies
Favorites: 121 - Views: 19939
Tags:
adventure
animation
comedy
උපසිරැසි ගැන්වීම:
නවීන් රන්දික හා නයනපද්ම ලියනගේ
මේ වසරේ බොක්ස් ඔෆිස් වාර්තාතබමින් පළමු චිත්‍රපටිය මෙන්ම දෙවැනි චිත්‍රපටියද වැඩි ජනතා ආකර්ෂනයක් ලබමින් තිරගත වුන සුපිරි ගණයේ චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ.පළමු චිත්‍රපටිය ඔබ නැරබුවා නම් දකින්න ඇති ගෘ කියන්නේ නපුරු දරුණූ හොරෙක් නේ.එත් මාගෝ,ඇඩ්නස් ඊත් කියන ළමයි තුන්දෙනා ගෘ ගේ නපුරු ගතිවලින් ගලවගන්නවා නේ.දැන් ගෘ නපුරු වැඩ අතහැරලා එයාගේ මහාචාර්ය වරයායි එතකොට අර ගෘගේ කහාපාට යාළුවෝ සෙට් එකත් එක්ක පොඩි ජැම් ව්‍යාපාරයක් කරගෙන යනවා.මේ අතර වාරයේදි නගරයට තවත් කලින් ගෘ වගේම දක්ෂ හොරෙක් එනවා.දුෂ්ටයන්ව අල්ලන සංගමයක් විසින් නැවත ගෘව හොයාගෙන ඇවිත් මේ හොරාව අල්ලන්න උදව් ඉල්ලනවා.මොකද කලින් ගෘ හොරවැඩ කරලා තියන නිසා හොරුන්ගේ දුර්වල කම් දන්න නිසා.එත් ගෘ මේකට කැමැති වෙන්නේ නම් නැහැ.මොකද ගෘ දැන් කොහොමත් ක්‍රියාදාම වැඩවලින් ඇත්වෙලා ඉන්න නිසා.කොහොම හරි මේ අපරාධකාරයත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මොහු හදන්නේ මුළු ලෝකයම අල්ලන්න පුලුවන් වෙන හමුදාවක් හදලා ලෝකය යටත් කරගන්න.ඉතින් අන්තිම මොහොතේ ගෘ කැමැති වෙනවා වැඩේට.මෙතැනින් පස්සේ මොනා වෙයිද කියලා ඔයාලා චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.පවුලේ හැමෝටම එකතුවෙලා ඉදන් අපේ අර කහාපාට පොඩි යාළුවන්ගේ විකාර වැඩත් එක්ක හිනාවේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා.ලොකු පොඩි හැමෝම අරන් බලන්න.එහෙනම් තවත් චිත්‍රපටියක් එක්ක හම්බවෙනකම් සමුගන්නවා.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික හා නයනපද්ම ලියනගේ විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment