Underworld: Awakening Sinhala Subtitles


Underworld: Awakening Sinhala Subtitles
Add to Favorites
Underworld: Awakening Sinhala Subtitles (88 min 00 sec)
03-01-2012 at 10:36 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 128 - Views: 10337



Tags:



මෙයත් ඉල්ලීම් ඉටුකිරීම පිණිස කරනුලැබූ උපසිරසි ගැන්වීමක්. මෙය ලොව පුරා ඉතා ජනප්‍රිය වූ Underworld චිත්‍රපට මාලාවේ හතරවන්නයි.හුඟක් දෙනා මේ චිත්‍රපට මාලාවේ 1,2,3 කොටස් නරබලා ඇති කියල විශ්වාස කරනවා. බලලා නැතත්, මේ කොටස බලන්න එතරම් එය බලපෑමක් වෙන්නේ නෑ.මොකද පහුගිය කතාවල මොකද උනේ කියලා චිත්‍රපටියේ මුල පෙන්නනවා.නොබලපු ඇයට පොඩ්ඩක් කතාව කියනවනම්,
Selene කියන්නේ වැම්පයර් කෙනෙක් වෙච්ච සටන් කාරියක්. ඇයගේ ප්‍රේම වන්තය වෙන්නේ වැම්පයර් සහ ලයිකන් ලගේ එකතුවක් වන hybrid (දෙමුහුන් කරණය වූ) Michael කියන පුද්ගලයි. ඔවුන් දෙදෙනාට දාව අවුරුදු 12 ක් වයසැති දියණියක් සිටිනවා. ඇය තමයි දැනට ඉතිරිවී සිටින එකම hybrid ළමයා. මිනිස් වෙසින් සිටින ලයික්න්සලාහට මේ ගැහැණු දරුවාව එක්තරා පරීක්ෂණයක් සඳහා අත්‍යවශ්‍ය වෙනවා.ඉතිරිය බලන්න කතාව අරගෙනම බලන්න.ඔබ මෙහි මුල් කොටස් බැලුවේ නැතිනම් මෙන්න මේ ලින්ක් එක තුලින්(Underworld movie collection download) ගොඩ් එම චිත්‍රපට සියල්ල ඩවුන්ලොඩ් කරගැනිමට පුලුවනි.මුල් කොටස් වගේම මෙයත් මුල සිට අග දක්වාම ඉතා හොඳින් රස විඳිය හැකි චිත්‍රපටයක්. ඒ වගේම මේ අපි ලබාදී තිබෙන පිටපත ගැන කියනවනම් එය BluRay RC පිටපතක්. ඒ කියන්නේ හරියට DVD පිටපතක නම් R5 පිටපතක් වගේ. නමුත් 720p කියන වීඩියෝ රිසලුෂන් පරාසයෙයි. ඒ නිසා මෙම පිටපත ඉතා හොඳ තත්වයක පවතිනවා. පෙර චිත්‍රපට වල උපසිරසි වලට වගේම , මේ චිත්‍රපටයේ උපසිරසි සඳහාත් දක්වන අදහස් පහලින් අකුරු කරලා යයි කියලා හිතනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
520MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
550MB(BRRIP) Direct Links මෙතනින් ගන්න.
Or
550MB(BRRIP) Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

709MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment