Turbo (2013) Sinhala Subtitles


Turbo (2013) Sinhala Subtitles
Add to Favorites
Turbo (2013) Sinhala Subtitles (97 min 14 sec)
10-28-2013 at 07:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 51 - Views: 9478



Tags:


උපසිරැසි ගැන්වීම: චම්පික ලක්රුවන්




  1. Most Popular Subtitles of this Contributor








'විශාල සිහින කොතෙකුත් තිබුනත් සිහින දකින්නා විශාල නොවිය යුතුයි' ඒ කතාවෙ යම් ඇත්තක් තියෙනවා නේද යාළුවනේ. අපි හැමදේම හිතට වඩා ගත තමයි මූලික කරගෙන නේද කරන්නෙ?. ආදරේ කරත්, ඉගෙන ගත්තත් හැමදේම කරන්නෙ ඇගේ ප්‍රමාණයට අනුව. ඒත් අපි අනන්තවත් දැකලා තිබෙනවා ඇස්පේන්නෙ නැති අය විභාග සමත්වනවා. ඇවිදින්න බැරි අය හොඳ පෝසතුන් වනවා. ඒත් අපට අඩු මානසික මට්ටමක් තිබෙන නිසාදෝ යම් දෙයක් කරද්දි හිත ප්‍රබල නෑ. ඔබ එහෙම කෙනෙක් නම් මෙන්න ඔයාට කියාපු චිත්‍රපටය. ටර්බෝ කියන නම කවදාවත් ගොළුබෙල්ලෙක්ට ආදේශ කරන්න පුළුවන්ද? මම දන්න තරමින් මේ ලෝකෙ වේගෙන් අඩුම සත්වයා ලොළුබෙල්ලා. එහෙම නේද? ඒත් ගොළුබෙල්ලෙක් කොහොමද මෙතරම් වේගවත් උනේ? චිත්‍රපටයේ යම් යම් කරුණු අපේ සාමාන්‍ය ජීවිතේටත් ගන්න පුළුවන්. මේ කතාවෙ එන තියෝ කියන ගොළුබෙල්ලා අනෙක් ගොළුබෙල්ලන්ට වඩා බෙහෙවින් වෙනස්. අපේ සමහර යාළුවන් හිතනවා වගේ උඩුගම් බලා යන්නමයි හදන්නෙ. ඒ කිව්වෙ තියෝ හදන්නෙ සාමාන්‍ය රේසිං කාර් සමඟ එක තරඟ වදින්නයි. ඒක කවදාවත්විය හැකිද? හිතාගන්නවත් බැනේ. එහෙනම් මම කතාවට පහලින් කියන්නම් බලන්නකා..........

තියෝ කියන්නෙ සාමාන්‍ය ගොළුබෙල්ලන්ට වඩා විශේෂ ගොළුබෙල්ලෙක්. ඔහු හැමවිටම උත්සහගන්නෙ මෝටර් රථ ධාවන ශූරයෙකු වන්නයි. ඒත් එහෙම ආසාවල් තිබුනත් කොහොම වෙන්නද. අනෙක් ගොළුබෙල්ලන්ගෙ බාධක මැද්දෙ තියෝ සිහින සාගරයක ගිලෙනවා. ඔය අතරතුර තියෝට විශාල ඇබැද්දියක් වෙනවා. ඒ තමයි ඔහු අණතුරකට පත්වන්නට යෑම. ඒත් ඔහු අනතුරකට පත්වේවිද? නෑ ඔහු වෙනස්ම ගොළුබෙල්ලෙක් වෙනවා ඒ කොහොමද? ඒ කොහොමද කිව්වොත් කතාවෙ රසය නැතිවෙනවා ඒක නිසා හැමෝම කතාව අරගෙනම බලන්නකෝ. හැබැයි මම කිව්වෙ කතාවෙ මුල්ටික විතරයි.

මෙම ටර්බෝ කියන චිත්‍රපටය 2013 වසරට තිරගතවූ චිත්‍රපට අතරින් ලැබූ ආදායම් අනුව 32 ස්ථානයේ පවතිනවා. ඒ ඇමරිකානු ඩොලර් 82,654,950 යක ආදායමකිනි.එමෙන්ම එහි වියදම වශයෙන් පෙන්වාදිය හැක්කෙ ඇමරිකානු ඩොලර් 135,000,000 ප්‍රමාණයකිනි. එමෙන් IMDb රේටින් අනුවත් 6.3 ක ප්‍රමාණයක් ලබාගෙන ඉතාමත් හොඳ මට්ටමක චිත්‍රපටය තිබෙන බව කිව යුතුයි. එහෙනම් හැමෝම චිත්‍රපටය බලලා රස විඳින්නකෝ. තවත් දවසකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
750MB Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment