Raja Rani (2013) Sinhala Subtitles


Raja Rani (2013) Sinhala Subtitles
Add to Favorites
Raja Rani (2013) Sinhala Subtitles (145 min 39 sec)
10-29-2013 at 07:06 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 177 - Views: 30700



Tags:


උපසිරැසි ගැන්වීම: සුලාන් සම්පත්




  1. Most Popular Subtitles of this Contributor








ඔන්න එහෙනම් මම තවත් පට්ටම චිත්‍රපටියක් අරගෙන ආව. මේක ආදරය කරන අයටයි ආදරය කරන්න බලාපොරොත්තුවෙන්
ඉන්න අයටයි ලස්සනට බලන්න පුළුවන් ලස්සන ආදර කථාවක්.මේකෙ ප්‍රධානම නළුවයි නිළියයි හැටියට රගපාන්නෙ
arya යි nayanthara යි.මේ දෙන්නව කට්ටිය හොදට දන්නවනෙ.මොකද මේ දෙන්න එකට රගපාපු තවත් ලස්සන චිත්‍රපටියක්
තමයි boss engira basskaran කියන්නෙ.කට්ටිය ඒකෙන් දෙන්නගෙ රංගන හැකියාව දකින්න ඇතිනෙ .

කථාව ගැන ටිකක් කියනව නම් ජෝනු (arya) යි රෙජින (nayanthara) යි දෙන්නම ආදරයෙන් පාරාද වෙච්ව අය. ආදරෙන් පරාද උන මේ දෙන්නගෙ ජීවිත විනාශ වෙයි කියල දෙමව්පියො මේ දෙන්නව කසාද බන්දනව.ඒත් එයාල හිතන විදිහට මේ දෙන්නගෙ ජීවිත සාර්ථක වෙන්නෑ.මේ දෙන්නට හොදටම ප්‍රශ්ණ වැඩිවෙනව.රෙජිනට ජෝන්වවත් ,ජෝන්ට රෙජිනවවත් එපා වෙනව.දෙන්න වචනයක්වත් කථා නොකර අදුරන්නෙ නැති අය වගේ එක ගෙදර ජීවත් වෙනව.ජෝන් හොදටම බීමට ඇබ්බැහි වෙනව. බීපුවහම හැමදාම දෙන්න අතරෙ ප්‍රශ්ණ. ම්...හැබැයි මේ දෙන්න අන්තිමට සෙට් වෙනව. ඒ අතර මැද දෙන්නගෙ පරණ ආදර කථාවත් පෙන්නනව.මම මෙතනින් නවතින්නම්.මොකද මේක ක්‍රියාදාම එකක් වගේ නෙමේනෙ. කිව්වට කිසි ගතියක් නෑ. බලන්නම ඕන ආදර කථා වල ගතිය තේරෙන්න. බාගෙනම බලන්නලාකො......ජය !




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment