Don 2 Sinhala Subtitles


Don 2 Sinhala Subtitles
Add to Favorites
Don 2 Sinhala Subtitles (146 min 00 sec)
03-03-2012 at 09:50 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 154 - Views: 13165



Tags:



අද (02) රාත්‍රී 11.45යි, මේ උපසිරසි යෙදීම ඉවරවෙනකොට. ඔන්න ඉන්දියාව තුල ඉමහත් ජනප්‍රිය වූ ඩොන් චිත්‍රපට මාලාවේ දෙවන කොටසත් හොඳ පිටපතක් ආපු විගස සිංහල උපසිරසිත් එක්කම අරගෙන ආවා. මෙයටත් උපසිරසි යෙදීම කෙරුවේ දින දෙකක් වගේ කෙටි කාලයකදී. මෙම චිත්‍රපටයට imdb දර්ශකය තුල 7.1 අගයක් ලැබී තියෙනවා. කතාව ගැන කියනවනම් ........ නෑ එක්කෝ මම කතාව ගැන නොකියා ඉන්නම්. මොකද මෙය මුලසිට අග දක්වාම ඉතා රසවත් ලෙස නරබන්න පුළුවන් ආකාරයේ චිත්‍රපටයක්. වැඩි යමක නොකියම චිත්‍රපටය නරබා කමෙන්ටුවක් දාන්න ඕනෙයි කියලා විතරක් හිතුනොත් අකුරු කරලා යන්න කියලා ඇරයුම් කරනවා. දෙයක් කියන්න ඕනේ ..... මම ලබාදුන්නු උපසිරසි ගොනු 1000 කටත් අධික ප්‍රමාණයක් භාගත කරගෙන තිබුනත්. කමෙන්ට් කරලා තියෙන්නේ බොහොම සුළු පිරිසක්. ඉතින් අපි කරන මේ වැඩේට ඔබෙන් ලැබෙන එකම දේ අදහස් පමණයි. ඒ නිසා බලමු මේ චිත්‍රපටයටවත් ඒ දේ වෙනස් අගයක් වෙයිද කියලා.......

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB(DVDRIP) Direct Links මෙතනින් ගන්න.
OR
550MB(DVDRIP) Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

705MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment