Epic (2013) Sinhala Subtitles


Epic (2013) Sinhala Subtitles
Add to Favorites
Epic (2013) Sinhala Subtitles (117 min 47 sec)
11-05-2013 at 09:55 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 73 - Views: 6577



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor






කොහොමද යාලුවනේ, ඔන්න මම අදත් ලස්සන ඇනිමේශන් ෆිල්ම් එකක් එක්ක තමයි ආවෙ, මම මේක කරන්න පටන් අරගෙන ටිකක් කල් වෙනවා, අලුත් ෆිල්ම් දෙකක් තුනක් සෙට් වුන නිසා තමයි පරක්කු වුනේ. මේක ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. මේක තමයි මම මෙච්චර කාලයකට බලපු හොදම ඇනිමේශන් ෆිල්ම එක. නියම වචනයෙන් කියනවනම් පට්ටම ෆිල්ම් එකක්.

මේකෙ විස්තර කියනවනම් මේක Animation,Adventure,Family යන කාණ්ඩ වලට අයත් වෙනවා. මේක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Ice age(2002) Robots(2005) වැනි සිනමාපට රැසක් අධ්‍යක්ශනය කරපු Chris Wedge විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 93ක වියදමින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. මේක ඇමරිකානු ඩොලර් මිලියන 261කට ආසන්න ආදායමක් වාර්ථා කරල බොක්ස් ඔෆිස් වාර්තාවකුත් පිහිටුවලා තියෙනව.

කතාව ගැන කියනවනම්. මේරි කැත්‍රින් කියලා ගෑනු ලමයෙක් ඉන්නවා, මෙයාගෙ තාත්තා පර්යේශන කරන කෙනෙක්, මෙයා කරන්නෙ වනාන්තරයෙ ජීවත් වෙන අඟල් දෙකක් උස මිනිස්සු විශේෂයක් ගැන උපකල්පනය කරල එයාල ගැන පරීක්ශන පවත්වන එක. මෙයාගෙ පවුලෙ අය හිතන්නෙ මෙයාට පිස්සු කියලා, ඒ නිසා මේරි එයාගෙ අම්මත් එක්ක වෙනම තමයි ජීවත් වෙන්නෙ. දවසක් මේරි තාත්තව බලන්න තාත්තගෙ ගෙදරට එනවා. එතනින් තමයි කතාව පටන් ගන්නෙ, මෙහෙම කියපු එකෙනුත් කතාවෙ රසයට බාධාවක් වෙයිද කියලා හිතෙනවා. මේක බැලුවට පස්සෙ ඔයාලට හිතෙයි මේ වගේ දේවල් ඇත්තටම සිද්ද වෙනවද කියලා. මටත් එහෙම හිතුනා. කාටද කියන්න පුලුවන් මෙහෙම දේවල් සිද්ද වෙන්නෙ නෑ කියලා! ගිහින් එන්නම් ජයවේවා!
මගේ සබ් වල තියෙන අදහස් උදහස් හැමදෙයක්ම මේකට ඉන්බොක්ස් කරන්නwww.facebook.com/kwsupun



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
300MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment