The Artist [2011] Sinhala Subtitles


The Artist [2011] Sinhala Subtitles
Add to Favorites
The Artist [2011] Sinhala Subtitles (100 min 00 sec)
03-11-2012 at 10:57 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 107 - Views: 5194



Tags:



ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ මෙදාපාර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටිය ලෙස සම්මානයෙන් පිදුම් ලබපු චිත්‍රපටියයි. මේ චිත්‍රපටිය IMDB Rating 8.4/10 ලබාගෙන තියෙනවා. මේක ලස්සන චිත්‍රපටියක්. හැමදාම එක විදියේ චිත්‍රපටි බලන එකේ වෙනසක් තියන මේ චිත්‍රපටය හැමෝටම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියල ආරාධනා කරනවා. චිත්‍රපටියේ කතාව ගැන මුකුත් කියන්නේ නෑ. හැමෝම බලන්න කියනවා.
ආ තව දෙයක් හැමදාම කියනවා වගේ කමෙන්ටුවකුත් දාගෙනම යන්න කියලා ආරාධනා කරනවා.
zoom.lk දිනේවා!!!!!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
703MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct Link 600MB(BRRIP) මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

703MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment