Odd Thomas (2013) Sinhala Subtitles


Odd Thomas (2013) Sinhala Subtitles
Add to Favorites
Odd Thomas (2013) Sinhala Subtitles (0 min 35 sec)
11-12-2013 at 08:33 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 127 - Views: 23941



Tags:


උපසිරැසි ගැන්වීම: යසන්ත චාමර




  1. Most Popular Subtitles of this Contributor






කොහොමද යාළුවනේ.ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම බලපු අලුත් සිනමාපටයකට සබ් දාලා ගෙනාවා.
කථාව ගලා යන්නේ මෙහෙමයි.’පිකෝ මුන්ඩෝ’ කියන්නේ බොහොම සාමකාමී නගරයක්.නමුත් මේ නගරයේ ඉන්න අපේ ‘ඔඩ් තෝමස්’නම් බොහොම වෙනස් පුද්ගලයෙක්.ඇත්තටම කිව්වොත් ඔහුට තියෙනවා යම් සුවිශේෂී හැකියාවක්.ඔහුට පුළුවන් මැරුණු පුද්ගලයින් දකින්න.කථාව පටන්ගන්නේ ඔහු දකින ‘බොඩැක්’ නම් නරකාදියේ සිට පැමිණෙන විශේෂ සතුන් පිරිසක් විසින් වට කරගත් ‘බොබ්’ නැමැති පුද්ගලයා දැකීමෙන්.මේ ‘බොබ්’ කියන්නේ කවුරුන්ද?’බොඩැක්’ නම් වූ සතුන් මේ පුද්ගලයාව වට කරගෙන සිටින්නේ ඇයිද?යන්න ඔබට මෙය කියවූ පසුව සිතට නැඟෙන පැනයන් බවට කිසිදු සැකයක් නැහැ.
ඒ වගේම මේ සිනමාපටය IMDB දර්ශකයේ 6.5/10ක් වැනි ඉහළ අගයක් හිමිකරගත් සිත්ගන්නාසුළු නිර්මාණයක්.ඒ වගේම මෙහි අන්තර්ගත ආදර කථාවත් ඔබේ සිත්ගන්නසුළු වන බවට නිසැකයි.මෙහි කථා තේමාවෙන් මිනිසාගේ මරණින් මතු ජීවිතය මනාවට පෙන්නුම් කර දක්වනවා.එමෙන්ම පුනර්භවය පිළිබඳ බොහෝ කරුණු කාරණා පවා මතු කොට දක්වා තිබෙනවා.ඇත්තෙන්ම සිත් අලවනසුළු සිනමා සිත්තමක් වන මෙය මුල සිට අග දක්වාම ඔබට කුතුහලයෙන් යුතුව නරඹන්න හැකිවෙන බව ඒකාන්තයි.
එසේනම් නැවත හමුවෙනතුරු ඔබටත් අප zoom.lk අඩවියටත් ජයෙන් ජය!!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
320MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
320MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ යසන්ත චාමර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment