Ghost Ship Sinhala Subtitles


Ghost Ship Sinhala Subtitles
Add to Favorites
Ghost Ship Sinhala Subtitles (91 min 00 sec)
03-15-2012 at 11:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 107 - Views: 7931



Tags:



මේක ටිකක් පරන කතාවක් ඒත් මේක ඔයාලට දෙන්න හිතුනෙ මේ කතාව ලස්සන නිසාත් ගොඩක් අය මේ ෆිල්ම් එකේ සබ් එකත් හොයන නිසා.කතාව කෙට්යෙන් පොඩ්ඩක් පැහැදිලි කලොත් මේකයි සිද්දිය.පුද්ගලයෙක එක්තරා කණ්ඩායමකට පවසනවා මුහුද මැද අතහැරලා දාලා තියන තියන නැවක රත්තරං තියෙනව කියල කියනව.පස්සෙ මේ කණ්ඩායම මේ නැවට යනව රත්තරං ගන්න ඒත් නැවට ගියාට වැඩක් නෑ ඒකෙ හොල්මන් සිද්දි නිසා ඔවුන් ලොකු කරදරයක වැටෙනව.මේ හොල්මන් කවුද?මේ නැව මේ මහා මුහුද මැද්දේ කවුරුත් නැතිව තනි උනේ කොහොමද?මේ සේරම විස්තර දැන ගන්න නම් ඔයාලා මේ සබ් එකත් එක්කම ෆිල්ම් එක බලන්න.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

Direct Links මෙතනින් ගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment