Madras Cafe (2013) Sinhala Subtitles


Madras Cafe (2013) Sinhala Subtitles
Add to Favorites
Madras Cafe (2013) Sinhala Subtitles (144 min 31 sec)
01-09-2014 at 10:47 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 71 - Views: 15940



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






ඔබ zOOm අපෙන් බලාපොරොත්තුවෙන්ම හිටපු සුපිරි චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. චිත්‍රපටිය Madras Cafe. වෙබ් අඩවියෙ ඇති වුන බිඳවැටීම් නිසා මේක දෙන්න සෑහෙන පරක්කු වුනා. better late than never කියල කියමනකුත් තියෙනවනේ. ඉතින් හිතුවා මේක ප්‍රමාද වෙලා වුනත් ඔබට දිය යුතුම චිත්‍රපටියක් කියලා. වසර 30ක් කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කාපු ශ්‍රී ලාංකිය ජනතාවට මේ චිත්‍රපටිය බොහෝම සමීපව දැනෙයි කියලා මට හිතෙනවා. ඒකට හේතුව ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් පුරා පැවති LTTE ත්‍රස්තවාදී කණ්ඩායම හා ශ්‍රී ලංකා හමුදාව අතර ඇතිවූ සටන් හා බැඳුණු කතාන්දරයක් මේ සිනමා නිර්මාණයට පාදක වී තිබීම.

ඒ හේතුව නිසාවෙන්ම මෙම චිත්‍රපටිය ඉන්දියාව තුළ තිරගත කිරීමට විරුද්දව LTTE හිතෛශී දකුණු ඉන්දීය දේශපාලන පක්ෂ ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් පවා එල්ල කරනු ලැබුවා. දහසක් විරුද්දතා මැද මුලින් Jaffna (යාපනය) ලෙසින් නම් කර තිබූ චිත්‍රපටියේ නම පවා Madras Cafe ලෙසින් වෙනස් කරන්නට චිත්‍රපටියේ නිෂ්පාදක කණ්ඩායමට සිද්ද වුනා. කරුණු කාරණා කෙසේ වෙතත් 2013 අගෝස්තු මස 23 වෙනි දින තිරගත කිරීම අරඹපු චිත්‍රපටිය නැරඹීටම වැල නොකැඩී ජනතාව ඇදී එන්න පටන් ගත්තා. චිත්‍රපටිය තිරගත කිරීම පෙර සිටම ඇතිව තිබුනු මතබේදාත්මක බවත් ඊට ඉවහල් වෙන්නට ඇති.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shoojit Sircar විසින්. Vicky Donor (2012) චිත්‍රපටියත් ඔහුගේම අධ්‍යක්ෂණයක්. චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාවට පන පොවන්නෙ බොලිවුඩයේ දක්ෂ කඩවසම් නළු John Abraham විසින්. මෙම චිත්‍රපටියේ නිෂ්පාදකවරයා වෙන්නෙත් ඔහුමයි. Nargis Fakhri විසින් ප්‍රධාන නිළි භූමිකාවට ‍පන පොවන අතරේ තවත් දක්ෂ නළු නිළියන් බොහෝ පිරිසක් මෙහි රංගනයෙන් දායක වනවා. Action | Drama | History යන වර්ගීකරණයන් යටතේ තිරගත වුන මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපට දර්ෂකයේ 7.9ක ඉහළ අගයකට හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 130ක් පුරා ධාවනය වන මේ සිනමා සිතුවම ත්‍රාසය, භීතිය, කුතුහලය, නොවඩුව පිරුණු එකක් බවත් සිහිපත් කළ යුතුමයි.


මේ චිත්‍රපටියේ BRRIP හා DVDRIP දෙවර්ගයටම උපසිරැසි ලබා දි ඇති අතර. ඔබ සතුව ඇති පිටපතට ආදාල උපසිරැසි ලබාගන්න.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 975MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment