Carrie (2013) Sinhala Subtitles


Carrie (2013) Sinhala Subtitles
Add to Favorites
Carrie (2013) Sinhala Subtitles (100 min 27 sec)
01-11-2014 at 08:56 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 103 - Views: 19669



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමෝද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor







ආයුබෝවන් හැමෝමට.

ලෝකයේ ප්‍රේක්ෂකයන් වැඩිදෙනෙකුගේ ආකර්ෂණය දිනාගැනීමට ලැබුනු, අති සාර්ථකව තිරගතවූ චිත්‍රපටියක් තමයි කෙරී.
මේ කතාව එක එක අයට එක එක කෝණයෙන් දකින්න පුලුවන්. ඒක නිසා හොඳ, නරක ඔයාලා තීරණය කරන්න.
කථාව තුල ආදරය, සෙනෙහස, දුක, සතුට, අස්වාභාවික දෑ, අධි මානසික බලය වගේ දේවල් වලින් පිරුණු ලස්සනම චිත්‍රපටියක් කියන්න පුලුවන් ගිය වසරේ ආපු.

මාග්‍රට් වයිට් කියන්නෙ දැඩි ආගම් භක්තියකින් ඉන්න කාන්තාවක්. තනිව ජීවත්වන. ඈ දරුවෙක්ව මෙලොවට බිහිකරනවා.ඈ මුලින්ම ඒ දරුවව මරන්න හැදුවා. නමුත් ඇගේ සිත වෙනස්කරගන්නවා. ඒ දරුවට කෙරී වයිට් නම ලැබෙනවා.

ඒ දරුවා ටික ටික ලොකු වෙනවා. දැන් ඇය පාසල් යන තරුණියක්. නමුත් බොහෝ හුදකලාව ඉන්න, යහලුවන් නැති දරුවෙක්.ක්‍රීඩා වලින් අනතුරු කෙරී වයිට් අනෙක් තරුණියන් සමඟ ඇඟ සෝදගන්න යනවා. එතනින් තමයි කතාවට මූලාරම්භය ලැබෙන්නේ.මෙහිදී ඇයගේ ජීවිතයේ ප්‍රථම ඔපස්වීම වනවා. කෙරී ගොඩක් බයවෙනවා ඇය ලේ ගිහින් මැරෙයි කියලා. අනෙක් ළමයි ඇයට හිනාවෙනවා. විවිධ දෑ වලින් දමලා ගහනවා. මේ අතරේ ක්‍රිස් හාගන්සන් කියන කෙල්ලා ඒක වීඩියෝ කරනවා.මේ ගැන ඇයට කියලාදෙන්න කෙනෙක් නෑ. මොකද ඇයගේ අම්මාත් එතරම් දැනුමැති තැනැත්තියක් නෙවෙයි. ඇය සිතන්නේ ඔපස්වනවා කියන්නේ ශාපයක් කියලා. දෙවියන්ගෙන් ලැබෙන. ඇය කෙරීව අරගෙන කාමරයකට දාලා කියනවා දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න කියලා. නමුත් කෙරී එය කරන්නෙ නෑ. එකවිටම කෙරීගේ ඒ තරහා දොර පැලී පිටකරනවා!

1974 ස්ටෙපන් කිං විසින් රචිත කෙරී නවකතාව ඇසුරෙන් හදපු චිත්‍රපටියක් මේක කෙරීගේ චරිතය කරන්නේ ජනප්‍රිය නිළි ක්ලෝයි ග්‍රේස් විසින්. බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 78ක්! චිත්‍රපටිය නරඹලා අදහසක් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.
තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු
!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.45GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 760MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB BRRIP Torrent File මෙතැනින් ලබාගන්න
620MB Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.45GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment