Red 2 (2013) Sinhala Subtitles


Red 2 (2013) Sinhala Subtitles
Add to Favorites
Red 2 (2013) Sinhala Subtitles (1 min 49 sec)
01-12-2014 at 08:49 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 112 - Views: 13861



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






ඔන්න එහෙනම් කාලේකට පස්සේ ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් ආවා. මගේ මුල්ම ඉංග්‍රිසි උපසිරැසි ගැන්වීම උනෙත් RED (2010) චිත්‍රපටිය.ඉතින් ඒ චිත්‍රපටි මලාවේ දෙවැනි චිත්‍රපටියට උපසිරැසි නොදුන්නොත් ලොකු අඩුවක් නිසා ඔන්න මේ චිත්‍රපටියට උපසිරැසි දාන එක මමම බාරගත්තා.

මේ චිත්‍රපටිය බලන්න කලින් අනිවාර්යෙන්ම ඔබ RED (2010) චිත්‍රපටිය බලලා ඉන්න. නැත්නම් ටිකක් විතර අවුල් වෙන්න පුලුවන්.ඒක නිසා මේ චිත්‍රපටිය සිංහල සබ් එක්කම අපෙන් අරන් බලන්න පුලුවන් නිසා ඒක බලලා මේ චිත්‍රපටිය බලමු.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Dean parisot විසින් ඒ වගේම මේක IMDB දර්ශකයේ ඉතා ඉහල අගයකුත් ගන්න සමත්වෙලා තියෙනවා ඒ 6.7ක අගයක්.මේ චිත්‍රපටියට ප්‍රසිද්ධ රංගන ශිල්පින් රැසක්ම රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා ඒ අතරට Bruce Willis,John Malkovich,Mary-Louise Parker,Helen Mirren,Anthony Hopkins,Byung-hun Lee වැනි අය ඇතුලත් වෙනවා. කතාව කෙටියෙන් කියනවා නම් පලවෙනි චිත්‍රපටිය ඔබ නැරබුවානම් දකින්න ඇතිනේ ෆැරැන්ක්ට සහාරාව මුණ ගැසුන නිසා ඔහු මේ සියලු වැඩ වලින් අයින් වෙලා පාඩුවේ දෙන්නත් එක්ක දුර පලාතක කාටත් හොරෙන් ජිවිත් වෙනවා.එත් ෆෑරැන්ක්ගේ මිතුරා මර්වින් ෆැරැන්ක්ව හොයන් ඇවිත් තවත් ක්‍රියාදාම වැඩකට ආරාධනා කරනවා.ෆැරැන්ක් එක හෙලාම මේ වැඩේ පිලිගන්නේ නෑ.නමුත් මේ කතාව සරාටත් ඇහිලා එයාත් ෆැරැන්ක්ට ඇවිටිලි කරනවා මේ ලැබුන වැඩේ කරමු කියලා. එත් ෆැරැන්ක් ගේ කැමැත්තක් ඇති වෙන්නේ නෑ.එත් කවුරුත් හිතන්නේ නැති සිදුවිමක් සිදුවෙනවා මර්වින්ට. මේ නිසා ෆැරැන්ක්ට අකමැත්තෙන් හරි මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න සිද්ද වෙනවා.කොහොමත් මේ මේ RED ටිමි එක එක්ක හැප්පෙන එක නම් ලේසි වැඩක් නෙමෙයි නේ. හාස්‍ය හා ක්‍රියාදම වලින් පිරුණු මේ චිත්‍රපටිය අනිවාර්යෙන් නරඹන්න එකතු කරගන්න කියලා ඉල්ල ගමන් සමුගන්නවා. ආපහු ලස්සන චිත්‍රපටියකින් මුණ ගැහෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.85GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 860MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
380MB BRRIP Torrent File මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.85GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 860MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment