Cold Comes the Night (2013) Sinhala Subtitles


Cold Comes the Night (2013) Sinhala Subtitles
Add to Favorites
Cold Comes the Night (2013) Sinhala Subtitles (90 min 31 sec)
01-14-2014 at 06:54 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 117 - Views: 20422



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක







කාලෙකට පස්සේ තමා උපසිරසියක් අරන් එන්නේ අපේ වෙබ් අඩවිය තිබුනේ නැ වගේම පහුගිය මාස පහ හය ඇතුලත
මමත් අසනීප වුන නිසා හරි හැටි යමක් කරන්න බැරි වුනා ඉතින් මම බාරගෙන තිබුණු රුපවාහිනි කතා මාලා එහෙම පරක්කු වුනා
සමහරක ඒවා තාම කරගන්න බැරි වුනා ඉතින් මුලින්ම සමාවෙන්න කියන්න ඕනේ ... ඉතින් අද චිත්‍රපටිය දෙස පොඩ්ඩක් බලමු !

වෙනද වගෙම ඉතින් කෙටි විස්තරයක් කරන්නම් .. නිකුත් වුනේ නම් ඊයේ දිනයේ ඒ කියන්නේ හොද පිටපතක් ආවේ ඊයේ දිනයේ.ඉතින් ඊයේ ටිකක් ඉවර කරලා අද ඉතුරු ටිකත් කරලා ඔයාලට අරගෙන ආවා .. මේකේ දුෂ්ට චරිතය නම් හැමෝම
දන්නවා බ්‍රේකින් බැඩ් එකේ වෝල්ට් තමා ඒ චරිතය කරන්නේ , ඉතින් වැඩිය ඇක්ෂන් නම් නැ මොකද මේක ඉතාමත් සරල චිත්‍රපටයක් මම මෙතෙක් බලලා තියෙන ඒවා අතරින්! ගොඩක් මෙහි පෙන්නුම් කරන්නේ මවක් තම දියණිය තමන්ගේ ලග තියාගන්න ඒ වගේම ඇයගේ ජීවිතය තර්ජන වලින් රැකගන්න ආකාරය තමා .... ඒ වගේම තමන් මුහුන දුන් ඒ අසරණ තාවයට තමන්ගේ දුවව පත් නොකරන්න ක්‍රියා කරන කාන්තාවකගේ කතාව තමා මේකේ තියෙන්නේ ඉතින් හෙට නිවාඩු දිනයේ කට්ටියට පැය එකයි විනාඩි පහළොවක් පමණ වැය කරලා මේක නරබන්න කියලා ඉල්ලනවා!! එහෙනම් හැමෝටම ජයවේවා !!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.24GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
650MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.24GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment