Alvin and the Chipmunks Chipwrecked Sinhala Subtitles


Alvin and the Chipmunks Chipwrecked Sinhala Subtitles
Add to Favorites
Alvin and the Chipmunks Chipwrecked Sinhala Subtitles (87 min 00 sec)
03-18-2012 at 03:41 PM
Uploaded by HEDZ

Rating: 4.55556 after 9 votes

English Movies
Favorites: 198 - Views: 18698



Tags:



Alvin සහ අනෙක් දඩුලේන්නුන්ට ජාත්‍යන්තර සංගීත තරගයකට සහභාගි වෙන්න තියෙනවා.නමුත් ඔවුන් තීරණය කරනවා තරගයට කලින් Dave සමග ( Jason Lee) පොඩි චාරිකාවක් යන්න.
චාරිකාවේදී සිදුවු අත්වැ‍රැද්දක් නිසා දඩුලේන්නුන්ට නොදන්නා දුපතකට යාමට සිදුවෙනවා.එහෙදී ඔවුන්ට Zoe (Jenny Slate) නම් අතරමංවු උමතු තැනැත්තියක් මුණ ගැසෙනවා.ඔවුන්ව බේරගන්න Dave පැමිණෙයිද?
මේ මාගේ දෙවනි උපසි‍රැසි ගැන්වීමයි.
නරඹලා කමෙන්‍ටුවක් දාලම යන්න.


සැ.යු - උපසිරැසි වඩාත් පැහැදිලිව නැරඹිම සදහා Media Player Classic(123Player) හෝ SPlayer එක භාවිතා කරන්න.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB(BRRIP) Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment