Aeon Flux (2005) Sinhala Subtitles


Aeon Flux (2005) Sinhala Subtitles
Add to Favorites
Aeon Flux (2005) Sinhala Subtitles (93 min 14 sec)
01-17-2014 at 08:18 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 101 - Views: 23593



Tags:


උපසිරැසි ගැන්වීම: හසිත ඉසුරුජිත් හා අසිත සඳරුවන්







කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය ඔය ගොල්ලන්ට ගේනාවා.මේ නිර්මාණය ඔබ වෙත ගෙනාවේ තනියම නෙවේ.අපේ මිතුරු අසිත සඳරුවන් සහෝදරයගෙත් උදවුවෙන්.මේක ටිකක් පරණ චිත්‍රපටයක්...ඒ කියන්නනේ 2005 දෙසැම්බර් 2 වනදා තිරගතවුන චිත්‍රපටයක්.මේකේ IMDB අගයනන් තියෙන්න 5.4 ක් වුනත් මේකේ කථාව ඉතා හොඳ තත්වයක තියනවා.....Action,Sci-Fi ඝනයට අයත් වන මේ කථාව, තාක්ෂනය මගින් ස්භාවධර්මය වෙනස් කිරීමට යෑමෙන් මිනිසාට ඇතිවන උවදුරු කියාපානවා.මේ කිවුව ටික ඇති චිත්‍රපටයේ බාහිරත්වය ගැන,අපි දැන් කථාව දිහාට හැරෙමු.....

වසර 2415 වන විට වෛරසයක් නිසා මිනිසුන් සුළු පිරිසක් ඉතුරු වී අනිත් සියළු දෙනා මිය යනවා...අවසාන පිරිස බේරෙන්නේ වෛරසයට විරුද්ධව හදනු ලබන එන්නතක් මගින්.....එහෙත් මේ එන්නතේ අතුරු ප්‍රතිපලය හොද දෙයක් උනේ නෑ....එමගින් නිසරු මිනිසුන් බිහි උනා.ජනගනය අඩුවන විට මොවුන් වෙනත් ක්‍රමයක් භාවිත කරන්න උනා ජනගහනය පවත්වා ගන්න.මොවුන් ඒ සදහා අනුගමනය කල ක්‍රියා පිළිවෙතට විරුද්ධ වුන කණ්ඩායමක් සිටියා....එහි දක්ෂ සාමාජිකාවක් සිටිනවා...ඇය මොවුන්ට විරුද්ධව දැඩිව ක්‍රියා කරනවා.ඇය පිලිබදව ඇති ඇය නොදත් දේවල් මොනවද?.ඇයට මෙම ක්‍රියාවන් නවත්වන්නටහැකි වේවිද? .ලෝකය යලි ස්ථාවර තත්වයට පත් වෙයිද?මේ සියල්ල නැරබීමට ඔබ සැමට අරාධනා කරනවා.තවත් උපසිරැසි නිර්මාණයක් සමග හමුවෙමු....



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිත ඉසුරුජිත් හා අසිත සඳරුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment