Getaway (2013) Sinhala Subtitles


Getaway (2013) Sinhala Subtitles
Add to Favorites
Getaway (2013) Sinhala Subtitles (91 min 20 sec)
01-19-2014 at 07:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 89 - Views: 19579



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor





ඔන්න එහෙනම් තවත් ඉංග්‍රිසි නිර්මාණයක් අරන් ආවා.මේ චිත්‍රපටිය අපේ වෙබ් සයිට් එක ක්‍රියාවිරහිත වෙලා තිබ්බ කාලේ ආව එකක්ත.ඒ කාලේම කොහොම හරි සයිට් එක හදපු ගමන් දෙන්න හිතලා මම මේකට උපසිරැසි කලා.කොහොමින් හරි සයිට් එක පටන් ගත්ත ගමන් දෙන්න.පටන් ගත්ත ගමන් නොවුනත් කොහොම හරි ඔන්න චිත්‍රපටිය අරන් ආවා.

Sinister,Gattaca (1997),Daybreakers [2009],Alive [1993] වැනි චිත්‍රපටිවලින් ඔබ හමුවට ආ Ethan Hawke හා Monte Carlo [2011] වැනි චිත්‍රපටිවලින් රංගනයෙන් දායක වුන Selena Gomez මෙහි ප්‍රධාන චරිත ලෙස රඟපානවා. කතාව ගැන කෙලින්ම කියනවා නම් බ්‍රේට් රජකාරි නිම වෙලා ගෙදර එද්දි තමන්ගේ බිරිදව කවුරු පැහැරගෙන ගොස් තියෙනවා.ඒ වගේම මොහු දුරකථනයට ඇමතුමක් එනවා. ඇමතුමෙන් කියවෙන්නේ තමන්ගේ බිරිද හොදින් ඉන්නවා දකින්න උවමනා නම් ඔහු කියන විදියට කරන්න වෙනවා. මොහුට වේගයෙන් යන්න පුලුවන් වාහනයක් ලැබෙනවා ඒ වාහනෙත් අරන් අර දුරකථනයෙන් කියන පුද්ගලයා කියන කියන එක කරන්න තියෙන්නේ. ඔහුට බ්‍රෙඩ් ගේ සැම අංගචලනයක්ම පේනවා එහෙම පෙන්න කැමරා හතර වටේම සවි කරලා තියෙන්නේ වාහනයේ ඇතුල හා පිටත.බ්‍රේඩ් කියන්නේ කලින් ධාවන ශුරයෙක් ඉතින් පොලිසියෙන් පැන්නුවොත් බ්‍රේඩ්ට නගරේ මැද්දේ පාරේ උනත් වාහනෙන් පැනලා යන එක මහාලොකු දෙයක් වෙන්නේ නෑ.ඒක දැනගනම තමයි මොහුව ඇම විදියට යොදාගන්නේ. කොහොමින් හරි මේ වාහනේට තව ගැණූ ළමයෙකුත් ගොඩ වෙනවා. තව කරදර ජරමර ගොඩක් වෙනවා. මේවා ඉතින් විස්තර කරලා කියනවාට වඩා බලන එකම හොදයි නේ. චිත්‍රපටියේ අන්තිම ගැන එක එක කෙනාට එක එක විදියට හිතෙන්න පුලුවන්. මම සතියකින් විතර මට අවසානය ගැන හිතුන දේ කමෙන්ට් එකකින් දාන්නම්. බලන්නකෝ මම හිතපු දේ හරිද කියලා. මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න මාව පොළබවපු එකම හේතුව උනේ චිත්‍රපටියේ තියෙන Shelby Mustang රථය. එහෙනම් ආපහු හින්දි චිත්‍රපටි දෙක තුනක් අරන් ඉක්මනට එන්නම්. යන්නම් ජයවේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
310MB BRRIP Torrent File මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment