PHOBIA 2 Sinhala Subtitles


PHOBIA 2 Sinhala Subtitles
Add to Favorites
PHOBIA 2 Sinhala Subtitles (125 min 00 sec)
03-20-2012 at 10:54 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Various Movies
Favorites: 112 - Views: 7939



Tags:



මුලින්ම හොඳ ලමයි වගේ මෙන්න මේ වීඩියෝ එක ලෝඩ් වෙන්න දාල ලිපිය කියවන්න පටන් ගන්න.

මෙය තායි චිත්‍රපටයක්. මේ දවස්වල සොම්බි පිස්සුවක් තියෙන නිසයි මම මේ චිත්‍රපටය zoom තුලින් දෙන්න හිතුවේ. හොලිවුඩ් චිත්‍රපට වලට වඩා තාත්වික බවක් මම තායි චිත්‍රපට තුල දකිනව. එයිනුත් හොල්මන් චිත්‍රපට සඳහ විශේෂයි. එය නිසාමයි මෙයට සිංහල උපසිරසි දැමීමට තීරනය කෙරුවෙ. මොකද මේක ඇත්තටම බයවෙන චිත්‍රපටයක් නිසා. මෙය පැය දෙකකට ආසන්න කාලයක දිවෙන කතා පහක් අඩංගු තනි චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාම ඉතා ලස්සන ආකාරයට සහ ගැලපෙන ආකාරයට සංගීතය යොදාගෙනත් තියෙනව.

හොඳද නැද්ද කියල තීරනය කිරීම ඔබ සතුයි. එමෙන්ම 2008 දී නිපැවුනු මෙම චිත්‍රපටයේ මුල් කොටසත් ඉතා සාර්ථක අයුරින් තිරගත වුනා. එයත් ඉදිරියේදි සිංහල උපසිරසි සහිතව ඉදිරියේදී ඔබවෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනව. හැබැයි එය නිර්ණය වෙන්නෙ මෙයට ලැබෙන ප්‍රතිචාර මතයි. “Phobia 2″ චිත්‍රපටයේ තවත් විස්තර ඔබට මෙතනින් ගන්න පුලුවන්. එමෙන්ම පුර්ව දසුන් මෙයින් බලා ගන්න පුලුවන්.

ඔන්න දැන් අර ලිපියේ මුලින්ම ලෝඩ් වෙන්න දාන්න කියපු වීඩියෝවත් බලන්න. එය තමයි මෙම ච්ත්‍රපටයේ, official sound track එක. හරි එහෙනම් කට්ටිය ෆිල්ම් එක බාගෙන කමෙන්ට් එකක් දාලා යන්න.

චිත්‍රපටය බලන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්නම්, ඒ තමයි මේක බලනකොට කට්ටියත් එක්ක බලන්න. එතකොට වැඩිය බය වෙන එකක් නැහැ. තනියෙන්නම් බලන්නම එපා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
750MB Torrent file එක මෙතනින් ගන්න.
350MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

753MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment