Warning (2013) Sinhala Subtitles


Warning (2013) Sinhala Subtitles
Add to Favorites
Warning (2013) Sinhala Subtitles (119 min 57 sec)
01-21-2014 at 09:25 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 85 - Views: 20212



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor




ජිවිතය කියන්නේ පුදුමාකාර දෙයක් නේ. කරදර බාධක කොයි වෙලාවේ කොයි මොහොතක එවිද කියන්න අපි කවුරුත් දන්නේ නැහැ.සමහර විට අපි නොසිතු මොහොතක හැමදේම වෙනස් වෙන්න පවා පුලුවන්.සමහර විට ඒ සුළු අත්වැරදිමකින් වන්නට පුලුවන්.IMDB හි 4.8ක අගයක් ගන්න සමත්වුණ Warning චිත්‍රපටියත් අන්න ඒ වගේ කතාවක් තමයි ඔබට අරන් එන්නේ.මේ චිත්‍රපටිය සත්‍ය සිදුවිමක් පාධක කොටගෙන නිර්මාණය වුවක්. චිත්‍රපටිය ගැන ලොකු විස්තරයක් කරන්න යන්නේ නෑ පොඩි හැදින්විමක් දෙන්නම්.ඉස්කොලේ කාලේ යාළුවෝ ටිකක් නැවත අවුරුදු ගණනාවකට පස්සේ මුණ ගැහෙනවා. දැන් මොවුන් එක එක තරාතිරම් වල පුද්ගලයින්. තරන්ජිත් බක්ෂි කියන්නේ ෆිජි වල ඉන්න මෙයාලගේ යාළුවෙක්.ඔහුගේ ආරාධනාවක් මත යාළුවෝ හැමෝම ෆිජි වලට යනවා. ඔවුන් යාත්‍රාවකින් මුහුදු සවාරියක් යන්න හදන්නේ.නමුත් මොවුන්ගේ මේ සවාරියේ සතුට තියෙන්නේ කෙටි වෙලාවක් පමණයි. කුණාටුවක් ඇවිත් යාත්‍රාව පෙරලෙනවාද? නැතිනම් යාත්‍රාවට යම් කිසි අනතුරක් වෙනවාද? නැහැ මේ එකක්වත් නෙමෙයි වෙන්නේ. ඉතාමත් සුළු දෙයකින් මොවුන්ගේ මුළු දෛවයම තිරණය වන්න බලපානවා. ඒ ගැන කියන්නේ නැහැ ඔබ අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.ලගදිම තවත් චිත්‍රපටියකින් හමුවෙමු.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 870MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment