War Horse 2011 Sinhala Subtitles


War Horse 2011 Sinhala Subtitles
Add to Favorites
War Horse 2011 Sinhala Subtitles (146 min 00 sec)
03-22-2012 at 11:14 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 199 - Views: 28841



Tags:



ඔන්න ආපහු කාලේකට පස්සේ මම ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා.Immortals චිත්‍රපටියෙන් පස්සේ මට ඉංග්‍රිසි චිත්‍රපටියකට සබ් දෙන්න බැරි උනානේ.ඔන්න ඒ නිසා නිකුත් උන ගමන්ම තිබුන ලස්සන චිත්‍රපටයක් තොරගෙන මම සබ් දැම්මා. මේකේ කතා සාරංශය ගැන කිව්වොත්.පළවෙනි ලෝක යුද්ධය කාලය තමයි මේ කතාව සිද්ධ වෙන්නේ.එක්තරා ගොවි පලක අස්වයෙක් ඉන්නවා ඒ වගේම මේ ගොවිපලේ ඉන්න ගොවිපළ අයිතිකාරයාගෙ පුතා (ඇල්බට් කියන තරුණයා) මේ අස්වයා එක්ක හොදටම යාලු වෙනවා වගේම එයාව හොඳින් පුහුණු කරලත් ගන්නවා. එයාලා හොද යාලුවෝ බවටත් පත්වෙනවා.නමුත් අස්වැන්න පාඩු විම නිසා මේ අස්වයාව විකුණන්න මේ ගොවිපලේ අයිති කෙනාට සිද්ධවෙනවා.පළවෙනි ලෝක යුද්ධ කාලේ නිසා මේ අස්වයාව ගන්නේ බ්‍රිතාන්‍යයේ අශ්වාරොහක හමුදාවට..ඉන්පසු මේ අශ්වයාට කුමක් වෙයිද?මේ අශ්වයාගේ හොදම යාලුවා වෙන ගොවිපලේ සිටින තරුණ ඇල්බට් මේ අශ්වයා නැවත මුණ ගැසෙයිද?මේ ලස්සන කතාවේ ඉතුරු ටික චිත්‍රපටිය නරඹලාම දැනගන්න.මේක අපි කවුරුත් දන්න Steven Spielberg අධ්‍යක්ෂනය කරපු කතාවක්.අනිවාර්යෙන හැමෝම බලන්න.ලස්සන කතාවක්.


සැ.යු - උපසිරැසි වඩාත් පැහැදිලිව නැරඹිම සදහා Media Player Classic(123Player) හෝ SPlayer එක භාවිතා කරන්න.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
900MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
900MB(BRRIP) Direct links මෙතනින් ගන්න.



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


900MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment