Cloudy with a Chance of Meatballs 2 (2013) Sinhala subtitle


Cloudy with a Chance of Meatballs 2 (2013) Sinhala subtitle
Add to Favorites
Cloudy with a Chance of Meatballs 2 (2013) Sinhala subtitle (2 min 24 sec)
01-25-2014 at 07:20 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 65 - Views: 7315



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ හා ප්‍රමොද් ඉන්දුනිත්







හැමෝටම සුබ දවසක් වේවා! ඇනිමේශන් ෆිල්ම් බලන්න ලොකුපොඩි බේදයක් නැතිව හැමකෙනෙක්ම කැමතියිනෙ, 2013-2014 වසරවල් තුල හොලිවුඩය තුල බොක්ස් ඔෆිස් වාර්ථා තබමින් තිරගතවුන සුපිරිතම ඇනිමේශන් නිර්මාණයක් අරගෙන තමයි අද ආවෙ. මේ දවස් වල වැඩ වැඩි නිසා ප්‍රමෝද්(සනී ලියෝන් අක්කගෙ අරයා ) එක්ක එකට එකතුවෙලා තමයි මේක කලේ, ෆිල්ම් එක ගැන කියනවනම්

Sony Picture Animation සමාගමේ නිශ්පාදනය හා Columbia Pictures සමාගමේ බෙදාහැරීම යටතේ 2013 සැප්තැම්බර් 27 වෙනිද තමයි මේක විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. Cody Cameron සහ Kris Pearn අධ්‍යක්ශක දෙපළගෙන් හැඩවුන, මේකෙ කතාව විනාඩි 95ක් පුරාවට ගලාගෙන යනව. මේකෙ සම්පූර්න පිරිවැය විදියට දක්වන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන 78ක්, ඒවගේම ඇමරිකානු ඩොලර් මිලියන 252 කට ආසන්න මුදලක් උපයාගෙන බොක්ස් ඔෆිස් වාර්ථාවක් තියන්නත් සමත්වෙලා තියෙනවා. ඒවගේම මේක කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියල හදුන්වන්න පුලුවන්, එහෙනම් තවත් නිර්මාණයකින් හමුවන තෙක් ඔබෙන් සමුගන්නම් ජයවේවා~!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
590MB BRRIP Torrent File මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 920MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ හා ප්‍රමොද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment