Bullett Raja (2013) Sinhala Subtitles


Bullett Raja (2013) Sinhala Subtitles
Add to Favorites
Bullett Raja (2013) Sinhala Subtitles (3 min 24 sec)
01-26-2014 at 10:17 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 124 - Views: 18772



Tags:


උපසිරැසි ගැන්වීම: සුලාන් සම්පත්




  1. Most Popular Subtitles of this Contributor







මුලින්ම කට්ටියටම සමා වෙන්න ඕන සබ් එක දෙන්න ටිකක් පරක්කු වුනාට.....මම මේක කරන්න කියලා බාර දීල දැන් ටික දවසක් වෙනවා.මේ දවස්වල දැයට කිරුළට පාරවල් හදනා නිසා ගොඩක් කරන්ට් එක කපනවා.ඒ හිනිදා තමයි ටිකක් ප්‍රමාද වුනේ.හරි අද මම ඔයාලට අරගෙන ආවෙ තවත් ලස්සන හින්දි චිත්‍රපටියක්.මේ කථාවෙ තියෙන්නෙ යාළුවෙක්ව මරපු කට්ටියක්ගෙන් පළි ගන්න එකක්.මේ චිත්‍රපටිය Saif Ali Khan, Sonakshi Sinha, Vidyuth Jamwal, Jimmy Shergill, Gulshan Grover, Ravi Kishan යන අය රංගනයෙන් දායක වෙලා තියෙන ලස්සන කථාවක් තියෙන චිත්‍රපටියක්.


ම්...කථාව ගැන කියනවා නම් රාජා(Saif Ali Khan) යි රුද්‍ර(Jimmy Shergill) යි කියන්නෙ ගොඩක් හොද යාළුවො දෙන්නෙක්.හැම මැර වැඩක්ම මේ දෙන්න කරන්නෙ එකට.ඔය අතරෙ බජාජ්(Gulshan Grover) කියල ව්‍යාපාරිකයෙක් රාජටයි රුද්‍රටයි අපහාස කරන නිසා රාජයි රුද්‍රයි ඒ ව්‍යාපාරිකයව පැහැර ගන්නවා.ඒ අවස්ථාවෙදි තමයි රාජට මිතාලිව(Sonakshi Sinha) හම්බවන්නෙ.බජාජ් ව පැහැර ගත්තට පස්සෙ රාජයි රුද්‍රයි ඒ වෙනුවට කප්පම් මුදලක් ගන්නවා.මේ ගැන ගොඩක් තරහෙන් ඉන්න බජාජ් සුමර් යාදව්(Ravi Kishan) ගෙ කට්ටියත් එක්කන් ඇවිල්ලා රුද්‍රව මරණවා....ඔන්න දැන් තමයි කථාව පටන්ගන්නෙ.රුද්‍ර ගේ මරණෙට පළිය ගන්න රාජා බජාජ්ව මරණවා.බජාජ් ගොඩක් බලවත් ව්‍යාපාරිකයෙක් හින්දා මේ මරණයත් එක්ක දේශපාලන ලෝකයත් ගොඩක් නොසන්සුන් වෙනවා.රාජාට උදව් කරපු කට්ටියත් රාජව මරන්න සැලසුම් කරනවා.දේශපාලකයො එකතුවෙලා රාජව මරන්න විශේෂ පොලිස් නිළදාරියෙක් වන මුන්නාව(Vidyuth Jamwal) ගෙන්නනවා.මේ අතරෙ රාජ රුද්‍රා ගේ මිනීමැරීමට සම්බන්ධ අනිත් මිනී මරුව වන සුමර් යාදව්ව මරල පළිය සම්පූර්ණ කරගන්න බලාගෙන ඉන්නවා.මුන්නාට රාජව මරන්න පුළුවන් වෙයිද? නැත්නම් රාජා සුමර් යාදව්ව මරයිද කියල ඔයාලම බලන්න.....
හරි එහෙනම් දැනට මම සමු ගන්නවා.තවත් ලස්සන චිත්‍රපටියකින් නැවත හමුවෙමු...ඔබට ජය...!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
750MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment