The Grey Sinhala Subtitles


The Grey Sinhala Subtitles
Add to Favorites
The Grey Sinhala Subtitles (117 min 00 sec)
03-24-2012 at 10:56 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 133 - Views: 21310



Tags:



ඔන්න ඉතිං ආවඩා ආයුබෝ ‍වේවා කියල නමෝ විත්තියෙන් පටන් ගත්ත මගේ හත්වෙනි උපසිරැසි නිරෟමාණය ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. මෙදාපාරත් මම තෝරා ගත්තේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය වගේ ගුවන් යානා අනතුරක් ගැන කියවෙන 2011 වර්ශයේ අග රිලීස් වෙච්ච මැක්සම මැක්සා චිත්තරපටියක්.මේ චිත්තරපටිය Imdb Rating j, 7.2/10 ක් ගත්ත සුපිරි චිත්තරපටියක්.

මේකේ කතාව ගැන කියනවා නම් ඛණිජ තෙල් සමාගමක වැඩකරන සේවකයන් පිරිසක් ගුවන් යානයෙන් තම ගම්රට බලා යනකොට ගුවන් යානය කඩාගෙන වැටෙනවා. කතාවේ ඉතිරිය බාගෙනම බලන්න කියල ඉල්ලනවා. ආ තව දෙයක් කියන්න තියනවා මේක දෙන්න ටිකක් පරක්කුත් උනා. ඒකට කස්ටියම සමාව භජනය කරයි කියල හිතනවා. චිත්තරපටියේ වැඩි විස්තර එහෙනම් මෙතනින් ගිහින් දැන ගන්න. ආ චිත්තරපටියේ රඟපාන Liam Neeson ගැන මෙතනින් ගන්න. ඔහු තමයි කතා නායකයා. ඉතා අනර්ඝ රංගනයක නිරත වෙමින් කතාවේ ජීව ගුණය පවත්වාගෙන යන්න ඔහුගේ රංගනය දායක වෙලා තියනවා.

එහෙනම් නැවත වරක් තවත් රසබර ජනාදරයට පත් චිත්තරපටයක් සමග හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නා අද දිනය 2012.03.23 වන දින පෙරවරු 2.15 යි.

හැමෝටම සුවබර නින්දක් ලැබෙමින් සුභ සිහින දකින්නට වාසනාව ලැබේවා කියල පතනවා. ඒ හීනය දකිනකොට මාගේ මේ ව්‍යායාමය වෙනුවෙන් කමෙන්ටුවකුත් කොටන ආකාරය සිහිනෙන්ම පෙනී සියළු දෙනාම එයට පෙළඹේවා කියල පතමින් මම නිදිය ගන්න යනවෝ.........



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
400MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct Link 700MB(BRRIP) මෙතනින් ගන්න
Direct Link 450MB(BRRIP) මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

800MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
400MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment