Shutter [2008] Sinhala Subtitles


Shutter [2008] Sinhala Subtitles
Add to Favorites
Shutter [2008] Sinhala Subtitles (85 min 00 sec)
03-25-2012 at 09:22 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 84 - Views: 6937



Tags:



මේ ‍ෆිල්ම් එකම විවිධ විදිහට විවිධ භාෂා වලින් කරල තියෙනව .මේකෙ මුල් ච්ත්‍රපටය ජපන් එකක් වන අතර බොහෝ දුරට එවැවිම එකක් හින්දියෙනුත් කරල තියෙනව.ඒත් මම දැන් දෙන්න යන්නෙ මෙහි ඉංග්‍රිසි ච්ත්‍රපටයේ උපසිරැසියයි. මෙය 2008 වර තුල නිපදවන ලද චිත්‍ර පටිය වන අතර අන්තිම වතාවට කරන ලද චිත්‍රපටියයි.කතාව කෙටියෙන් කියනවනම් , අලුත කසාදබදින ලද ජෝඩුවක් සිටි මොවුන් සිය රැකියාව සදහා ජපානය
බලා පිටත් වේ. මොවුන්ගේ රැකියාව වූයේ පිංතූර ගැනීමයි.එහෙත් මොවුන් ගන්නා ලද සෑම පිංතූරයකටම වාගේ විවිධ ව‍කෘති වීම් ඇති වේ.මේ පිළිබද වැඩිදුර සොයා යෑමට මෙහි එන ස්ත්‍රියට උවමනා වේ.කතාවෙ මින් පස්සෙ වෙන්නෙ මොනවද කියල දැනගන්න මේ උපසිරැසියත් අරගෙන බලන්න


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
694MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct LInks මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

694MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment