The Family (2013) Sinhala Subtitles


The Family (2013) Sinhala Subtitles
Add to Favorites
The Family (2013) Sinhala Subtitles (112 min 26 sec)
02-08-2014 at 10:00 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 95 - Views: 10690



Tags:


උපසිරැසි ගැන්වීම: සූලාන් සම්පත්




  1. Most Popular Subtitles of this Contributor








ඔන්න එහෙනම් මම තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා.මේක අනිත් ඒවට වැඩිය ටිකක් වෙනස් විදිහට ගලාගෙන යන චිත්‍රපටියක්.මේකෙ කථාව ගෙතිල තියෙන්නෙ එක්තරා බිහිසුනු පවුලක් වටා.මේකෙ ප්‍රධාන චරිත වලට DIANNA AGRON, ROBERT DE HIRO, MICHELLE PFOFFER, JOHN D’LEO යන නළු නිළියන් පණ පොවනවා.අපි සමාන්‍යෙයන් ගතකරන පවුල් සම්ප්‍රධායට වඩා වෙනස් පිළිවෙලකට තමයි මේ පවුලෙ අය ජීවත් වෙන්නෙ.


කථාව ගැන ටිකක් කියනවා නම් ජිඔවානි/ෆ්‍රෙඩ් (ROBERT DE HIRO) කියන්නෙ මාෆියා සංවිදානයක ලොක්කෙක් වෙලා ඉදල පොලීසියට යටත් වෙච්ච කෙනෙක්. මේ හේතුව නිසා මෙයාලට එල්ල විය හැකි තර්ජන හේතුවෙන් මුළු පවුලටම පොලීසියෙන් ආරක්ෂාව සපයනවා.මැගී (MICHELLE PFOFFER), බෙල් (DIANNA AGRON), වොරන් (JOHN D’LEO) කියන්නෙ මේ පවුලෙ ඉන්න අනිත් සාමාජිකයන්. මේ හැමෝම අමුතු ජීවන රටාවක් ගත කරන කට්ටියක්. මෙයාලට අනිත් අය මොකක් හරි කිව්වොත් හරි කෙරුවොත් හරි නිකන් බැනල නිකන් ඉන්න අය නෙමෙයි. එක්කො එහෙම කරන කට්ටියට හොදටම ගහනවා නැත්නම් මරල දානවා. ඒ වගේම මෙයාල කැමති නෑ අසල් වැසියො මෙයාලගෙ දේවල් වලට ඕනාවට වඩා ඇගිලි ගහනවට. ඒ වගේම ෆ්‍රෙඩ් මාෆියා සංවිදානයක ඉදල අයින්වුන නිසා මෙයාල ගැන කට්ටියක් ගොඩක් හොයනවා. ඒ මෙයාලට තියෙන ආදරේකට නෙමේ මෙයාලව මරල දාන්න. මේ හේතුව නිසා තමයි මෙයාලව පොලීසිය විසින් ප්‍රංශයේ කාටවත් හොයා ගන්න බැරි විදිහට නම් ගම් වෙනස් කරල හංගන්නෙ. ඒත් කෙනෙක් කරන පොඩි වැරද්දකින් මෙයාලව හොයන ලුකේසිට මෙයාල ඉන්න තැන ගැන ඉව වැටෙනවා. ම්...එහෙනම් කවුද මොකක්ද කරන වැරැද්ද කියලත් ලුකේසිට මෙයාලව හොයාගන්න පුළුවන් වෙයිද කියලත් ෆ්‍රෙඩ්ලට ලුකේසිගෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලත් ඔයාලම බලන්න.....
එහෙනම් මම නවතිනවා..මේ වගේම තවත් ලස්සන චිත්‍රපටියකින් ආයෙත් හම්බෙමු..ඔබට ජය...!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.65GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.65GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment