Ice Age 3 -Dawn of the Dinosaurs Sinhala Subtitles


Ice Age 3 -Dawn of the Dinosaurs Sinhala Subtitles
Add to Favorites
Ice Age 3 -Dawn of the Dinosaurs Sinhala Subtitles (94 min 00 sec)
03-27-2012 at 09:51 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 111 - Views: 6823



Tags:



මේක මගෙ පළවෙනි උපසිරැසි නිර්මාණය.මේක මගෙ කැමතිම ෆිල්ම් එකක් නිසා උපසිරැසි දෙන්න හිතුවා.මේක IMDB ratings වල 7.0 වගේ අගයක් අරන් තියන නියම කොමඩි ෆිල්ම් එකක්.කතාව ගැන කියනවනම් සිඩ්ට පොළව යට ගුහාවක තිබිල ඩයිනසෝර් බිත්තර 3ක් හම්බවෙනවා ඉතින් සිඩ් මේ බිත්තර ගෙනිහින් පැටවු ආවට පස්සෙ මේ පැටවුන්ව හොඳින් බලාගන්නවා ඊටපස්සෙ මේ පැටවුන්ගෙ අම්ම මේ පැටවුන්ව හොයාගෙන එනවා ඇවිත් මේ පැටවු තුන් දෙනත් එක්ක සිඩ්වත් පොළවයට තියන වෙනම ලෝකෙකට අරන් යනවා...ඊට පස්සෙ මොකද වෙන්නෙ කියන දැනගන්න ඕනෙනම් ෆිල්ම් එක බාගෙනම බලන්නකෝ

නරඹලා කොමන්ටුවකුත් දාගෙනම යන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චවිදු කල්පන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment