Romeo And Juliet (2013) Sinhala Subtitles


Romeo And Juliet (2013) Sinhala Subtitles
Add to Favorites
Romeo And Juliet (2013) Sinhala Subtitles (3 min 33 sec)
02-14-2014 at 08:05 AM
Uploaded by HEDZ

Rating: 4.5 after 2 votes

English Movies
Favorites: 116 - Views: 19735



Tags:


උපසිරැසි ගැන්වීම: සදූන් නදිෂ




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න ආපහු කාලේකට පස්සේ සිංහල උපසිරැසියක් එක්ක හමුවෙන්න ආවා.මේ කතාව නම් ඔයාලා දන්නවත් ඇති.මේ වැඩේ ටිකක් අමාරුයි කිවුවොත් මම හරි.ඒත් විශේෂ දිනයක් වෙනුවෙන් කරන්න හිතා ගත්ත මේක කොහොම හරි වැඩ අස්සේ දවස් දෙකෙන් ඉවර කර ගත්තා.කතාව නම් නොදන්න කෙනෙක් නැතුව ඇති.ඒත් මේක එච්චරම ජනප්‍රිය උන එකක් නෙමෙයි කිවුවොත් හරි.ටිකක් බැරෑරුම් ඉංග්‍රීසි අස්සේ මම හිතනවා හොද වැඩක් කලා කියලා.

කතාව කියල වැඩක් නෑ.එතකොට බලල වැඩකුත් නෑ.ඒ නිසා අපේ රෝමියෝලයි,රෝමියෝල වෙන්න ඉන්න අයයි. අපේ ජුලියට්ලයි, ජුලියට්ල වෙන්න ඉන්න අයයිමේක නරඹලා ඕනම හොද ,නරක අදහසක් දක්වන්නකෝ.තවත් හොද චිත්‍රපටියක් එක්ක හමුවෙමු.හැමෝටම ජයෙන් ජයම වේවා.කතාව මෙහෙම කිවුවොත් ලස්සනයි

''නැවත ඉර නැගෙන්නේ නැත.සදු නැගෙන්නේද නැත පිරිසිදු ආදරයට වැට කඩුළු නැත‍.සීමා නැත.ආදරය යනු පරිත්‍යාගයයි.එය ලබන්න පිං කළ යුතුයි.දැන් රෝමියෝ ජුලියට් සමග, ජුලියට් රෝමියෝ සමග.අපට කිසිදා ඔවුන් වෙන් කල නොහැක''



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නදිෂ කරුණාතිලක විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment