Ek Main Aur Ekk Tu [2012] Sinhala Subtitles


Ek Main Aur Ekk Tu [2012] Sinhala Subtitles
Add to Favorites
Ek Main Aur Ekk Tu [2012] Sinhala Subtitles (112 min 00 sec)
03-31-2012 at 09:50 PM
Uploaded by HEDZ

Rating: 4.55556 after 9 votes

Hindi Movies
Favorites: 171 - Views: 34863



Tags:



අපිට ජිවිතේදි ලැබෙන්නේ අපි ආදරේ කරන අයමද? නැත්නම් අපි ආදරේ කරන අය අපිට ආදරේ කරයිද? අපිට විවිධ අවස්ථාවල ගැණු ළමයි හම්බවෙනවානේ.හිතන් ඔයා එක්ක හොදටම කතා කරන ගැණූ ළමයෙක් ඉන්නවා නම් ඔයාගේ හිතේ එයා ගැන ආදරයක් හිතෙනවා.එත් එයාගේ හිතේ තියෙන්නේ යාළුකමක් විතරක් නම්.ඔයාගේ ආදරේ ප්‍රකාශ කලාම මොනා වෙයිද? අනිත් ක ඔයා හිතනවාද ගැණු ළමයාට පිරිමි ළමයාට වඩා වයස වැඩි උනොත් ඒ දෙන්නාට ආදරේ කරන්න බැහැ කියලා.ඇයි මම මේ දෙවල් කියන්නේ? එක ගැන දැනගන්න අනිවාර්යෙන් මේ කතාව බලන්න.කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.පුංචි කතාවක් තියෙන්නේ හැබැයි එක චිත්‍රපටිය පුරාවටම ලස්සනට විහිදිලා යනවා.මේ චිත්‍රපටයේ ධාවන කාලයත් පැය 1 විනාඩි 52යි.හරියට ඉංග්‍රිසි චිත්‍රපටියක වේලාව වගේ.බොරු කැලි නැතුව කතාව ලස්සනට ගලාගෙන යාමක් මේ චිත්‍රපටිය තුල අපිට දකින්න පුලුවන්.මේ කතාවේ සාරංශය ගැන පොඩ්ඩක් කියනවා නම් රාහුල් සහා රිහානා ඇමරිකාවේ වේගාස්වල දැනට පදිංචි වෙලා ඉන්න දෙන්නෙක්.දෙන්නටම ජිවිතේ ප්‍රශ්න තියනවා.ඉතින් ඒ දෙන්නම ජිවිතේ ගැන කලකිරිමෙන් ඉන්නේ..මේ දෙන්නම දවසක අහම්බෙන් වගේ හම්බවෙනවා.එකත් වෙන්නේ අමුතුම විදියට.ඒ ටික නොකියා ඉන්නම් නැත්නම් කතාවේ රසයක් නෑ නේ.මේ දෙන්නා හම්බවෙන්නෙත් නත්තල් දවසේ ඉතින් එදා රැ මේ දෙන්නා දෙන්නම දුකින් ඉන්න හින්දා දුක නැතිවෙන්න යනවා පාටි එකකට.එතනින් මේයාලා හොදටම බිලා වැරදිලා කසාද බදිනවා...ඊට පස්සේ මොනා වෙයිද?ඒ ටික කියන්නේ නෑ අරන් බලන්න.මම බලපු ලස්සනම කතා අතරින් එකක් තමයි මේක.ඇත්තටම මම මේක දැනට සබ් දාන්නයි සේරම කරන්නයි 5පාරක් විතර බැලුවා.ඒ තරම් ලස්සන කතාවක් තියනවා.පවුලේ හැමෝටම එකට රසවිදින්න පුලුවන් හාස්‍ය විනෝදය සපිරුණු ෆිල්ම් එකක්.මම මේ චිත්‍රපටියේ ආසම විනාඩි කිහිපය තමයි පැය 1යි විනාඩි 37කින් විතර යන කොටස.හරි වැඩි කතාව ඕන නෑ ඔයාලත් එහෙනම් මේ චිත්‍රපටිය අරගෙන බලන්න.එහෙනම් මේ ෆිල්ම් එකත් අරගෙන හැමෝම අනිවාර්යෙන් බලන්න.මෙතන ටොරන්ට් කිහිපයක් ඇති.මම නම් නිර්දේෂ කරන්නේ 708MB කොපි එක.අනිත් එවත් වරදක් නෑ.හැබැයි 708කොපි එක හොදටම හොදයි.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
708MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
450MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
800MB(DVDRIP) Direct links මෙතනින් ගන්න.
450MB(DVDRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

708MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
699MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත හා ශේනාලි ගෝමස්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment