Perfume The Story Of A Murderer (2006) Sinhala Subtitles


Perfume The Story Of A Murderer (2006) Sinhala Subtitles
Add to Favorites
Perfume The Story Of A Murderer (2006) Sinhala Subtitles (145 min 36 sec)
02-25-2014 at 08:11 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 119 - Views: 18808



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor






හැමදාම හින්දි චිත්‍රපටි ලබා දෙන එකේ මම හිතුවා ඉංග්‍රිසි චිත්‍රපටියකට අත තියන්න. මේක ගොඩක් දවසකට කලින් උපසිරැසි ගන්වලා මඟ නවත්තපු එකක්. ලගදි කෙනෙක් ඉල්ලිම් කරලා තියනවාමයි මටත් මතක් උනේ චිත්‍රපටිය ගැන.ඒක නිසා ඉතුරු වෙච්ච ලයින් ටික දාලා මම ඔයාලා වෙනුවෙන් චිත්‍රපටිය අරගෙන ආවා.ඇත්තටම ඔබ මේක නරඔන්න ඕනම චිත්‍රපටියක් කිව්වොත් නිවැරිදියි. මුල සිට අඟ දක්වාම ඔබව කතාවට ආකර්ෂනය කරලා තියාන්න මේ චිත්‍රපටියට අනිවාර්යෙන් හැකියාව ලැබේවි.2006 වසරේදි ලොව පුරා තිරගත වීම ආරම්බ කල මෙම චිත්‍රපටිය Tom Tykwer ගේ අධ්‍යක්ෂනයක්. මේ අධ්‍යක්ෂක වරයාගේම තමයි අප ලබාදුන්න Cloud Atlas චිත්‍රපටියත්. මේක නම් Cloud Atlas චිත්‍රපටිය තරම් සංකිර්ණ නම් නැහැ.මෙම චිත්‍රපටියට සම්මාණ උලෙවල් රැසකින් ජයග්‍රාහණය කිරිමට පවා හැකියාව ලැබුනා.මේ චිත්‍රපටිය නිපදවිමට ඩොලර් මිලියන 63ක් වැය කල අතර ලබා ගත් අදායම ඩොලර් මිලියන 135ක්.ඔබට තවමත් චිත්‍රපටිය ගැන දෙගිඩියාවක් තිබේනම් ඉහත ඇති චිත්‍රපටි ට්‍රේලර් එක බලන්න.IMDB හි 7.5ක අගයක් ලබාගත් මේ චිත්‍රපටියේ කතාව සැකෙවින් මේසේය...


ජොන් බැප්ටිස් කියන්නේ අසාමන්‍ය හැකියාව සතුවු තරුණයෙක්. මොහුට ගඳ සුවද හොදින් දැනෙනවා. මොහුට පුලුවන් යම් දෙයක් නාසයට ලං කර තබා පළතුරක් නම් එය නරක් උනේ කවදදා කියන්න. එතකොට දුර ඉදලා එන කෙනෙක්ගේ සුවද ආග්‍රාහණය කරලා ඔහු මොන වගේ කෙනෙක්ද කියන්න...මේ හැමදේම ඔහුට ලැබුන අසාමන්‍ය ත්‍යාගයක්.මොහුට මේ අතර කාලයේ එක්තරා සුවද විලවුන් නිශ්පාදකයෙක් හමුවෙනවා බැල්ඩිනි කියලා. මොහුගෙන් මොහු සුවද විලවුන් ගැන දැනගන්නවා.ජොන් බැප්ටිස්ට ලොකු කුතුහලයක් තියනවා සුවද සදාකාලිකවම ලඟත බාගන්නේ කොහොමද කියලා.මොහු ඒ ගැන බැල්ඩිනිගෙන් විස්තර දැනගන්නවා.ඒ වගේම ජොන් බැප්ටිස්ට ලොවම වසඟ කරවන සුවද විලවුන් එකක් නිශ්පාදනය කරන්න අදහසක් එනවා.ඒ තරුණ කාන්තාවන්ගෙන්. මේ නිසා මොහු මිනිමැරිම් වලටද පෙළබෙනවා.ඔහු සුවද කෙරෙහි ලොල් වි සිටින නිසා ඔහු විසින් කරන පාපය ගැන ඔහුට කිසිම දැනිමක් නැහැ....මිට වඩා මම හිතන්නේ කතාව කියන්න උවමනා නැහැ.ඔබ අනිවාර්යෙන් අරන් බලන්න.ඒ එක්කම කියන්න ඕන කිසිම ලිංගික දර්ශනයක් මේ චිත්‍රපටියේ නොවුනත් නිරුවත් දර්ශන නම් ගොඩක් තියෙනවා.ඒ නිසා ඒ පිළිබද සැලකිලිමත් වෙන්න. එහෙමනම් මේ වටින නිර්මාණය මඟ නොහැර රසවිදින්න කියලා නැවතත් ඉල්ලන ගමන් සමුගන්නවා.නැවතත් චිත්‍රපටියක් සමඟ හමුවිමේ බලාපොරොත්තුවෙන්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 690MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 690MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment