Triangle (2009) Sinhala Subtitles


Triangle (2009) Sinhala Subtitles
Add to Favorites
Triangle (2009) Sinhala Subtitles (98 min 51 sec)
03-02-2014 at 07:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 84 - Views: 20464



Tags:


උපසිරැසි ගැන්වීම: නයනපද්ම ලියනගේ හා ප්‍රසාද් ශ්‍රීමාල්






ජෙස් කියන්නෙ එක්දරු මවක්,එයාගෙ පුතා ටොම් රෝගයකින් පෙලෙන කෙනෙක්.එක් උදෑසනක ජෙස් ගෙදර වැඩ කරමින් ඉන්න වෙලාවක ගෙදර සීනුව නාද වෙනවා,පස්සෙ බලද්දී කවුරුවත් එතන නෑ.පටන් ගත්ත ගමන්ම අමුතුයි කියලා හිතෙනවා නේද කතාව.පස්සෙ එයා බඩුත් පැක් කරගෙන එයාගෙ යාළුවො කට්ටියත් එක්ක බෝට්‍ටුවක ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙනවා.ඔවුන්ව හසුවෙනවා දරුණු කුණා‍ටුවකට මොවුන්ට පසුව පාළු අතහැරලා දාපු නැවක් හම්බවෙනවා. මෙතැනින් පස්සේ මේ අයගේ ජිවිතේ අභිරහස් පුද්ගලයක් විසින් තිරණය කරනවා. මම කිව්වේ මරාදාන්න සැරසෙනවා. එත් මේ අය මැරෙනවාද? ඕක නෙවේ හැබැයි වෙන කතාව.කුතුහලය පිරුණු කතාවලට කැමති කට්ටියට මේක අනිවාර්යෙන් ගැලපේවි.එයාලට පස්සෙ මොකද වෙන්නෙ? බර්මියුඩා ත්‍රිකෝණය ගැන කට්ටිය දන්නවා ඇතිනේ,ඒක තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ.අවසාන මොහොත වෙනකම්ම කතාව ඔයාලට හිතාගන්නවත් බැරිවේවි.අවසානයේ දිත් කතාව හිතාගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.කතාව ගැන ඉගියක් දෙන්නම් කතාවත් ත්‍රිකෝණයක් වගේ තමයි. කොහෙන් පටන් ගත්තාත් ඉවර වෙන්නේ එකම තැනකින්. තවත් ඔයාලව පටලවන්නේ නෑ එහෙනම් චිත්‍රපටිය රසවිදින්න කියලා කියන ගමන් සමුගන්නවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
650MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල්,නයනපද්ම ලියනගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment