Jilla (2014) Sinhala Subtitles


Jilla (2014) Sinhala Subtitles
Add to Favorites
Jilla (2014) Sinhala Subtitles (169 min 15 sec)
03-04-2014 at 10:03 PM
Uploaded by HEDZ

Rating: 3.66667 after 3 votes

Tamil Movies
Favorites: 157 - Views: 49852



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත/ZOOM subtitle team




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න එහෙනම් ඔයාලා ආසම නළුවෙක් ඉන්න පට්ට ෆිල්ම් එක්ක අරන් ආවා. මේක අපි දෙන්න හිතුවේ මේ චිත්‍රපටියට අපිට ලබා දෙන්න කියලා ගොඩක් ඉල්ලිම් තිබුනා.එත් අන්තර්ජලයේ මේ චිත්‍රපටියට කිසිදු ඉංග්‍රිසි හෝ වෙනත් භාෂාවක උපසිරැසි පිටපතක් මේ වතුරුත් නැහැ.එක නිසා අද ඔයාලට මේ චිත්‍රපටිය දෙන්න වෙන්නේ නැති වෙන්න තිබ්බා.නමුත් අපිට මේකේ අංකන දත්ත පිටපත හදන්න අපේ සයිට් එක ආදරේ කරන යාළුවෝ ටිකක් හිටියේ නැත්නම්.එයාලගේ මහන්සියෙන් හදපු මේ අංකන දත්ත පිටපත කරලා දුන්නෙත් ඔවුන්ම තමයි...


හරි දැන් චිත්‍රපටිය පැත්ත යමු Vaseegara (2003),Villu [2009],Velayudham [2011],THUPPAKKI [2012] වැනි ජනප්‍රිය චිත්‍රපටිවල රගපෑ විජය ගේ රංගනයෙන් හැඩවෙන වගේම දමිළ සිනමාව හින්දි සිනමාව මෙන්ම තෙලෙගු සිනමාවේද අපිට දකින්න ලැබෙන Maattrraan [2012],Special 26 [2013],Singham 2011 චිත්‍රපටි වලින් ඔබ හමුවට හා කාජල් අග්‍රවාල් ගේ රංගනයෙන් හැඩවු මේ චිත්‍රපටිය දමිළ සිනමාවේ ආදයම් වාර්තා තබමින් තිරගත වුනා කිව්වොත් නිවැරිදියි. කතාව ගැන කිව්වොත් ශක්ති (විජය) ගේ තාත්තා ශිවන් නැමැති දාමරිකයෙක්ගේ රියදුරෙක් විදියට වැඩ කරන්නේ. එක දවසක් ඇති වන ගැටුමකින් ශක්තිගේ පියා මියයනවා. මේ නිසා ශිවන් ශක්තිවත් තමන්ගේ දරුවෙක් වගේ හදාගන්නවා.ශක්තිගේ තාත්තාව මරන්නේ පොලිස්කාරයෙක්. ඉතින් එදා ඉදන් ශක්තිට පොලිසියේ අය පෙන්න බැහැ. කොහොම හරි ශිවන්ගේ දකුණු අත වගේ වැඩ කරන කෙනා වෙන්නේ ශක්ති.ශක්තිට දවසක් ගැණු ළමයෙක් දැකලා හිත යනවා. පස්සේ ගෙදරට එහෙම යනවා ඒ ගැණුළ මයාව මුණගැහෙන්න.එතැනදි සිදුවන දේ නම් බලන්නම වටිනවා.ඒ ටික නොකියා ඉන්නම්.කොහොමින් හරි කතාව මෙහෙම යද්දි නගරයට අලුත් පොලිස් කමිෂ්නර් කෙනෙක් එනවා
ඔහු නිතියට වැඩ කරන කෙනෙක් කාටවත් බය නෑ.ඔහු ආව ගමන් ශිවන්ව අත් අඩංගුවට ගන්නවා ඔහු කරන වැඩ නිසා.මේකට ශක්තිට සැහෙන්න තරහා යනවා. අනික ශක්තිට පොලිසියේ අය පෙන්නත් බැනේ. කොහොම හරි ශිවන් නිදහස් වෙනවා. නමුත් ශිවන් දැනගන්නවා දැන් පොලිසිය එක්ක හැප්පෙන එක ලේසි වෙන්නේ නෑ ඉතින් තමන්ගේ කෙනෙක් පොලිසියට ඇතුල් කලා නම් පොලිසියේ වෙන දෙවල් දැනගන්න පුලුවන් කියලා.ශිවන් ශක්තිගෙන් අහන්නේ පොලිසියට බැදෙන්න කියලා. ශක්තිට පොලිසිය ඇලජික් උනාට තමන්ගේ තාත්තා වගේ ඉන්න කෙනා ගේ කීම අහන්න බැරි නිසා ඔහු පොලිසයට ඇතුලත් වෙනවා. පොලිස් පරික්ෂක වරයෙක් උන ශක්තිට ඊට පස්සේ එක්තරා වෙන සිදුවිමක් නිසා ඇස් ඇරෙන්න ගන්නවා තමන් මෙතෙක් කලේ ශීවන් එක්ක වැරදි වැඩ කියලා...මෙතැනින් එහාට මොනා වෙයිද? ශිවන් ට දැන් ශක්තිම නරක වැඩ කරන්න දෙන්නේ නැතිවෙයිද? එතකොට ශක්තිව වෙනස්කරන්න සමත් වෙන ඒ සිදුවිම මොකක්ද? මේ හැමදේම දැනගන්න චිත්‍රපටිය අරන් බලන්න.තව දෙයක් ක්‍රියාදම නම් චිත්‍රපටියේ අංක 1ටම තියෙනවා. ඒක කියන්නේ සුපිරි වලි ටිකක් තියනවා.





සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.6GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Link File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.6GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



සිංහල උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment