Jai Ho (2014) Sinhala Subtitles


Jai Ho (2014) Sinhala Subtitles
Add to Favorites
Jai Ho (2014) Sinhala Subtitles (2 min 02 sec)
03-06-2014 at 08:22 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 102 - Views: 21571



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor








ඔන්න එහෙනම් කාලේකට පස්සේ ආසාවෙන් උපසිරැසි ගන්වන්න ගත්ත චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ. සල්මන් අයියා ඉන්න ෆිල්ම් එකක් මම නොදි කොහොමද? මේකේ ට්‍රේලර් එක දැකපු දවසේමයි මේක කරනවා කියලා හිතේ තියාගත්තේ. 2014 වසරේ ජනවාරි 24වැනිදා ලොව පුරා තිරගත විම ආරම්භ කල ජයහෝ චිත්‍රපටිය Salman Khan,Tabu හා හින්දි සිනමාවට නවක නිලියක් වන Daisy Shah ගේ රංගනයෙන් හැඩවෙයි.මේ චිත්‍රපටිය ඔහුගේම සහොදර Sohail Khan ගේ අධ්‍යක්ෂනයක් වගේම නිශ්පාදනයක්.මේ චිත්‍රපටිය හිතපු තරම් සාර්ථක තත්වයකට නම් යාගන්න නම් බැරි උනා නමුත් ඇමරිකානු ඩොලර් මිලියන 28කට වගකියන්න මේ චිත්‍රපටියට පුලුවන් උනා.

චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් චිත්‍රපටියෙන් කියන්න හදලා තියෙන්නේ නම් දැන් සමාජයේ පිරිහිම හා දේශපාලකයන්ගේ අත්තෝනොමතික ක්‍රියාගැන විවේචන කිරිමටයි.ජය හෝ කියන නමේම තේරුම ජයවේවා යන්නයි.සල්මන් ඛාන් එහෙම නැත්නම් ජයේ කියන්නේ යුධ හමුදා විශේෂ බලකායෙන් ඉවත් උන සෙබලෙක්. මොහු ඕනැම අසාධරණයකට විරුද්ධව සටන් කරන්න දෙපාරක් හිතන්නේ නෑ.ඔහුට එක උදාර සිතුවිල්ලක් තියෙනවා එක තමයි.''කවුරු හරි උදව්වක් කලොත් ස්තුතියි කියන්න එපා. ඒ වෙනුවට තවත් තුන්දෙනෙක්ට උදව් කරන්න.ඒ වගේම ඒ තුන්දෙනාටත් කියන්න තවත් තුන්දෙනෙක්ට උදව් කරන්න කියලා.'' කොහොම හරි ජයේ විසින් මේ ගෙනයන්න හදන සිතුවිල්ල ඔහු හිතපු තරම් සාර්ථකද කියලා දැනගන්න වෙන්නේ චිත්‍රපටිය නරඔලාම තමයි.කොහොම හරි මම කිව්වානේ ජයේ අසාධාරණයට විරුද්දවෙන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා. මෙහෙම වෙන සිදුවිමක් නිසා ජයේ ලොකු කරදරයක පැටලෙනවා.ඒ නිසා තමන්ගේ පවුලේ අයටත් වන්දි ගෙවන්න සිද්ද වෙනවා.නමුත් ජයේ කියන්නේ කිසි දිනක පස්සට යන කෙනෙක් නෙමෙයි අසාධාරණයට විරුද්ධව සටන් කරන්න ඔහු කාටවත් බය නැහැ.කොහොම හරි මේ වීරයාගේ කතාව ගැන දැනගන්න ජය හෝ අරන් බලන්න. ඒ වගේම ඔයාලාට දැනෙන හැගෙන ඕන දෙයක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන හින්දි සිනමා සිත්තමකින් හමුවෙන්නම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment