Frozen (2013) Sinhala Subtitles


Frozen (2013) Sinhala Subtitles
Add to Favorites
Frozen (2013) Sinhala Subtitles (114 min 12 sec)
03-10-2014 at 10:24 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 96 - Views: 18412



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමෝද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න යාලුවනේ මම ලස්සනම ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. වෝල්ට් ඩිස්නි සමාගම පසුගිය වසරේ නිර්මාණය කර තිරගත කරපු මෙම චිත්‍රපටියට, පසුගියදා පැවැත්වූ 86 වැනි ඇකැඩමි අවර්ඩ්ස් හිදී හොඳම සජීවිකරණ චිත්‍රපටය වෙනුවෙන් සහ හොඳම ගීතය වෙනුවෙන් සම්මාන දෙකක් පිරිනැමුනා.

කථාව ගලායන්නේ ඇරන්ඩල් නගරයේ කුමාරිකාවන් දෙදෙනෙකු වටා. දෙදෙනා කුඩා කල සිට හරිම ආදරයෙන් ඉන්නේ. ඒත් අක්කට මායා බලයක් උප්පත්තියෙන්ම ලැබෙනවා. ඒ අයිස් වලින් විවිධ දෑ මැවීමේ හැකියාව. කුඩා කලදී ඇගේ අතින් සිදිවූ අත්වැරැද්දකින් පුංචි කුමාරිකාවට අනතුරක් වෙනවා. නමුත් ඇයව තවත් මායාබලයකින් සුව කරගන්න හැකියාව ලැබෙනවා. ඒත්, එදා පටන් දෙදෙනා වෙන් කර තබනවා.

හරිම ලස්සන විදියට කථාව දිගහැරීගෙන යනවා. ඕනම කෙනෙක්ට බලන්න පුලුවන් ආදරණීය කථාවක්.
මේ කථාවත් ඩිස්නි නිර්මාණයක් නිසා ගීතමය චිත්‍රපටියක්. ඒ ගීත සියල්ලම පරිවර්ථනය කලේ දර්ශන නිෂාන්ත හා චමීර අබේසිංහ අපේ යාළුවෝ දෙන්නා. ඒකට දෙන්නාටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒවගේම හෙට අනිද්දාම අපි මෙතෙක් නොදුන්න චිත්‍රපටියක් ඔබට ගෙන එනවා. මොකද ඒකෙ අලුත්ම චිත්‍රපටිය මේ වසරේ තිරගතවීම අරඹන නිසා.

ඉතින් ඊළඟ චිත්‍රපටියෙන් හමුවෙනකල් ඔයාලා හැමෝටම ආයුබෝවන්!
මාව සම්බන්ධකරගන්න ඕන නම් - [email protected] හෝ [email protected]



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.63GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment