47 Ronin (2013) Sinhala Subtitles


47 Ronin (2013) Sinhala Subtitles
Add to Favorites
47 Ronin (2013) Sinhala Subtitles (121 min 06 sec)
03-17-2014 at 08:19 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 108 - Views: 25558



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක








අද අරගෙන ආවේ තවත් ඉතාමත් විශේෂ සිනමා සිත්තමක් ඒ වගේම මේක මගේ 100 වෙනි සිංහල උපසිරස නිර්මාණය ඉතින් ගිය අවුරුද්දේ ජනාවාරි 16 වෙනිදා Twilight කතා මාලාවෙන් සුම් උපසිරැසි කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ලැබුණු මට මෙච්චර දිග ගමනක් එන්න උදව් වුනු කිහිප දෙනෙක් ඉන්නවා ඒ අයට මුලින්ම ස්තුති කරන්න ඕනේ.ප්‍රධාන වශයෙන් ඉසුරු මධුෂංක සහෝදරයා තමා මාව මුලින්ම උපසිරැසියක් කරන්න එක්කහු කරගත්තේ ඇත්තටම එදා ඔහු එහෙම මාව සම්බන්ධ කරගත්තේ නැත්තම්
මම මෙතන නැති වෙන්න තිබුනා,ඒ වගේම සුම් එකේ ප්‍රධාන මෙහෙවරක් කරපු හෙඩ්ස් ,දර්ශන අයියා ,මහේෂි අක්කා හා රෝකියා අයියා මේ අයගේ හා අපේ උපසිරැසි කන්ඩායෙමේ හා සුම් ෆෝරම් එකේ ඉන්න යාළුවො මේ අයගේ වගේම ප්‍රේක්ෂක ඔබගේ ප්‍රතිචාර
නිසා තමයි අද මම මෙතන ඉන්නේ.මට බොහෝ පිරිසක් නම් වශයෙන් සදහන් කිරීමට අවශ්‍ය තාවය තිබුනත් ලිපිය දික් වෙලා ඔබලාට අපහසුවක් දැනෙයි කියලා හිතුනු නිසා එසේ නිකර ඉන්නම් .ඒ වගේම මගේ දෙමවපියන්ටත් වාක්‍රාකාරයෙන් උදව් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා මගේ උපසිරස සියය අතර චිත්‍රපට 37 හා රුපවාහිනි කතාමාලා කොටස් 63 උපසිරැසි ගැන්වීම් කරලා තියෙනවා .. අවසන් වශයෙන් දායකත්වය සැපයු ඒ සැමට ස්තුතියි ..


අද රැගෙන ආවේ ජපානයේ සත්‍ය කතාවක් ආශ්‍රයෙන් නිපදවූ කතාවක් අරගෙනයි . සටන් ක්‍රියාදාම මෙනට ත්‍රිමාන සජිවීකරණයෙන්
මෙන්ම ගොඩක් සංවේදී කතාවක් බව කියන්න පුළුවන් .ඉතින් ප්‍රධාන චරිතයට පන පොවන්නේ Matrix කතා ත්‍රිත්වය ඔස්සේ ජනප්‍රිය වූ Keenu Reeves ඉතින් මොහු කතාවේ හැටියට අඩ වර්ගයේ කෙනෙක් ඒ කියන්නේ පිරිසිදු ජපන් ලේ නෙවේ ඉතින් මොහු පොඩි කාලයේ හදා වඩා ගන්නේ මන්තර කාරයින් පිරිසක් ඉතින් මොහු ඔවුන්ගෙන් පැනලා එද්දී අකො කියන පළාතේ අසානෝ පාලකයාට හම්බෙනවා ඔහු මොහුව මරන්නේ නැතුව හදා වඩා ගන්නවා ඒ වගේම මුළු ජපානෙම පාලකයා මොවුන්ගේ පළාතේ සංචාරය කරන්න පැමිණෙද්දී තව පළාතක් පාලනය කරන කිරා කුමන්ත්‍රණයක් කරලා අසානොව ඝාතනය කරනවා ඉතින් ඊට පස්සේ තමා කතාව පටන් ගන්නේ ඉතිරිය ඔයාලම බලාගන්න ..

මේක තනිකරම අසා ලිවීමක් කරේ මම මේක ඊයේ පටන් ගද්දි අරාබි භාෂාවේ උපසිරසියක් පමණයි තිබුනේ ..ඉතින් වැරදි තිබුනොත් සමාවෙන්න ..එහෙනම් වෙලාව තිබුනොත් අදහසකුත් දක්වලා යන්න !ජයවේවා


චිත්‍රපටියේ නිකුත් වූ HD(WEBRIP) හා BluRay පිටපත් දෙවර්ගය සදහාම උපසිරැසි නිකුත් කර ඇති අතර ඔබ සතුව ඇති පිටපතට ආදාල උපසිරැසි පිටපත ලබාගන්න



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment