One By Two (2014) Sinhala Subtitles


One By Two (2014) Sinhala Subtitles
Add to Favorites
One By Two (2014) Sinhala Subtitles (148 min 57 sec)
03-19-2014 at 09:19 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 86 - Views: 23749



Tags:


උපසිරැසි ගැන්වීම: සුලාන් සම්පත්



  1. Most Popular Subtitles of this Contributor



අද මම ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටියක්.මේක මට කරන්න කියලා කිව්වේ අපේ HEDZ සහෝදරයා.ඉතිං බාර ගත්තට කරලා දෙන්න ටික දවසක් ගියා.මේ චිත්‍රපටියේ එක ක්‍රියාදාමයක්වත් නෑ.ඒත් ලස්සන කථාවක් තියනවා.සින්දු ටිකත් ගොඩක් ලස්සනයි.මේ චිත්‍රපටියට ABHAY DEOL, PREETI DESAI, DARSHAN JARIWALA, LILLETE DUBEY, DIWAKAR, PREETIKA, GEETIKA, TAHIR BHASIN යන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා තියනවා.

කථාව ගැන ටිකක් කියනවා නම් මේක අමිත් (ABHAY DEOL) සහ සමාරා (PREETI DESAI) කියන දෙදෙනා අතර ගෙතුනු කථාවක්.මේ චිත්‍රපටියෙන් ඒ දෙන්නගේ ජීවිතේ ගැන තමයි තියෙන්නෙ.ජීවිතේට වඩා ඒ දෙන්නගේ ඉරණම ගැන.අමිත් කියන්නෙ තම ආදරවන්තිය දාලා ගිය කොල්ලෙක්.අපේ විදිහට කියනවා නම් බූට් කාපු එකෙක්.අමිත් මුළු ජීවිතේම මේ කෙල්ල හින්දා විදවනවා.සමාරා කියන්නෙ නැටුම් වලට ගොඩක් කැමැත්තක් දක්වන වෙන්වුනු පවුලක මවත් එක්ක ජීවත් වන කෙල්ලෙක්.මේ අතරේ සමාරාට ප්‍රසිද්ධ නර්ථන තරගයකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා.හරි මම අද වැඩිය ඔයාලට කථාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ.අමිත්ගෙ ජීවිතේට මොකද වෙන්නෙ, ඔහු ආය තම පෙම්වතිය ගාවට යනවද? ඒ වගේම සමාරාගේ ජීවිතේට මොකද වෙන්නෙ ඇය නර්ථන තරගයෙන් ජයගනියිද? කියලා ඔයාලම බාගෙන බලන්න.

මම අද ඉදන් පොඩි වැඩක් කරන්න හිතුවා ඔයාලට මට කියලා ඔයාලා කැමති චිත්‍රපටියකට උපසිරැසි ගන්වා ගන්න ඕන නම් කමෙන්ට් එකකින් හෝ [email protected] යන ඊ-මේල් ලිපිනයට මේල් එකක් එවීමෙන් දැනුම් දෙන්න.පුළුවන් තරම් ඉක්මනට මම ඔයාලගේ අවශ්‍යතාවය ඉටු කරන්නම්.හරි එහෙනම් මම අදට නවතිනවා.තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බෙනකම් ඔබට ජය.....!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment