Spy Game (2001) Sinhala Subtitles


Spy Game (2001) Sinhala Subtitles
Add to Favorites
Spy Game (2001) Sinhala Subtitles (125 min 30 sec)
03-19-2014 at 08:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 123 - Views: 19984



Tags:


උපසිරැසි ගැන්වීම: තිලින රාජකරුනා




  1. Most Popular Subtitles of this Contributor






මේක මගේ 3වැනි උපසිරැසිය දෙන්න ගොඩක් කල් ගියාට සමාවෙන්න. මේකේ කථාව කියනවනම් මම කවදාවත් චිත්‍රපටියක නොදැකපු තේමාවක් තියෙන්නේ. මේක IMDBහි 7.0ක අගයක් රඳවා ගෙන තියෙනවා. Spy කිව්වම ඉතින් ඔයාලා හිතන්නේ ජේම්ස් බොන්ඩ් වගේ ඒවා ගැනනේ. මේකේ එහෙම නැහැ, ඒත් අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුළුවන්. ක්‍රියාදාම ගොඩක් හොඳට රූගත කරලා තියෙනවා. මේකේ ඉන්න නළුවන් ගැන කියනවනම් Brad Pitt, Robert Redford තමයි ප්‍රධාන චරිත, Robert Redford කියන්නේ All is lost චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. මම වැඩිය විස්තර කියන්නේ නැහැ. "ෆිල්ම්" බලන අය මේක අනිවාර්යෙන්ම බලන්න. තේමාව අමුතුයි. තවත් පැරණි චිත්‍රපටියකින් ඔබව හමුවන්නම්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්නන
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිලින රාජකරුනා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment