300 Rise of an Empire (2014) Sinhala Subtitles


300 Rise of an Empire (2014) Sinhala Subtitles
Add to Favorites
300 Rise of an Empire (2014) Sinhala Subtitles (124 min 33 sec)
03-23-2014 at 07:08 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 94 - Views: 34075



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක






අදත් අරගෙන ආවා අලුතෙන්ම නිකුත් වුනු පෞද්ගලිකව මම ගොඩක් ඇලුම් කරන චිත්‍රපට මාලාවක දෙවැන්න ..300 කිව්වම නොදන්නා කෙනෙක් නැ මම හිතන්නේ පලවෙනි චිත්‍රපටිය අප ඔබට ලබාදීලා තියෙනවා .. ඇත්තටම මම හය වසරේ ඉද්දි තමයි මේකේ පලවෙනි චිත්‍රපටිය බැලුවේ ඉතින් අද වෙනකොට අවුරුදු 8 ක් ගතවෙලත් ඒ චිත්‍රපටයට ඇති කැමැත්ත නම් පොඩ්ඩක් වත් අඩු
වෙලා නැ .. ඔබ පළමු චිත්‍රපටිය නරඔලා නැත්නම් මෙතැනින් ලබාගන්න එය 300 [2006] ස්පාර්ටන් වරු එහෙම නැත්තන් ග්‍රීසියේ යුධ රණවිරුවන් ගැන හැමෝම දන්නවනේ .ඉතින් මේ චිත්‍රපටය ගලායන්නේ පර්සියානු අධිරාජයා ග්‍රීසිය ආක්‍රමණය කරන්න සිද්ද කරපු යුද්ධය ගැන පලවෙනි එක බලපු අය බලයි .මේක ඒ කාලයෙන් ගොඩක් පස්සේ නෙවේ ඒ කාලයට සමගාමිව ග්‍රීසියේ අනිත් පැත්තේ ඒ කියන්නේ මුහුදේ සිදුවුනු යුද්ධය ගැනයි ඉතින් එක නිසා ඒ පලවෙනි චිත්‍රපටය අනිවාරෙන්ම නරබන්න .. ඒ වගේම දේවියක් කියා සිතාගෙන ශේරෙක්ෂිෂ් රජතුමා කොහොමද ඔය තත්වෙට පත් වුනේ ඒ වගේම මේ හැම දෙකටම මුල කවුද මේවාට පිළිතුරු මේ දෙවෙනි චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙනවා ..මෙහි චරිත ගැන බැලුවොත්

Sullivan Stapleton - Themistocles
Eva Green - Artemisia
Lena Headey - Queen Gorgo
Hans Matheson - Aesyklos
Callan Mulvey - Scyllias
David Wenham - Dilios
Rodrigo Santoro - Xerxes

දායක වෙලා තියෙනවා ප්‍රධාන චරිතය ස්ට්‍රයික් බැක් කතා මාලාවේ තරුව වෙන Sullivan Stapleton විසින් රගදක්වනවා .. ඒ වගේම zack Snyder නම් නෙවේ මේකට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ Noam Murro ඒ වගේම නිෂ්පාදනයෙන් Zack Snyder දායක වෙලා තියෙනවා ..imdb අගය දැනට 7.0 වශයෙන් ප්‍රතිචාර 51,557 ඔස්සේ ලැබිලා තියෙනවා ඉතින් මේ දෘෂ්ටි ප්‍රයෝග ,ක්‍රියාදාම ඒ වගේම යුද්ධ පිරුණු මේ චිත්‍රපටය පවුලේ සැමට නම් එකට නැරඹිය නොහැකියි .. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න .




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment