Ragini MMS (2011) Sinhala Subtitles


Ragini MMS (2011) Sinhala Subtitles
Add to Favorites
Ragini MMS (2011) Sinhala Subtitles (121 min 35 sec)
03-24-2014 at 08:36 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 119 - Views: 40249



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor





රාගිනි හා උදය කියන්නේ ආදරවන්තයින් දෙපළක්. මොවුන් තමන්ගේ සති අන්තය ගත කරන්න පාළු පෙදෙසක ඇති නිවසකට යනවා.රාගිනි නිවසටත් හොරෙන් තමයි තමන්ගේ පෙම්වතා සමඟ මේ විදියේ ගමනක් යන්නේ.මේ ගමන යන්නේ රාගිනි තමන්ගේ පෙම්වතාට ඇති අවංක ආදරයෙන් උනත් උදය මේ ගමන යන්නේ වෙනත්ම වැඩකට.උදය යාළුවෝ සමඟ එකතු වෙලා මේ යන ස්ථානයේ කලින්ම කැමරා සවි කරලා තියෙනවා. ඒ වෙන මොකකටවත් නෙමෙයි තමනුයි රාගිනියි ලිංගිකව හැසිරෙන ආකරය විඩියෝ ගත කිරිමේ අරමුණින්.එහෙම විඩියෝ කරලා විකුණන්න තමයි උදයගේ අදහස තියෙන්නේ.මේ ගැන රාගිනි නම් කිසිම දෙයක් දන්නේ නැහැ.නමුත් මේ ගෙදර ඇති ගුප්ත බව හා සැගවුනු රහස් ගැන රාගිනි තියා උදයවත් දැනන් හිටියේ නැහැ.එහෙමනම් ජිවිතේට මේ විදියේ ගමනක් නොයෙන්න පවා තිබුනා.මේ නිවසේ එක්තරා ආත්මයක් විසින් හොල්මන් කරනවා.රාගිනි හා උදය මේ නිවසේ කාමරයකට වි පෙම්සුව විදින විට මේ ආත්මය පළමු වතාවට ඔවුන්ට බලපැම් කරන්න ගන්නවා...උදය මේ නිවස හොල්මන් නිවසක් බව දැනගන්න විට සියල්ල සිදුවි හමාරයි...


2010 වසරේ සිදුවු සත්‍ය සිදුවිමක් අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටිය නිපැදවි තියෙන්නේ.මේ චිත්‍රපටිය හොද හොල්මන් චිත්‍රපටියක් ලෙස අනිවාර්යෙන්ම හදුන්වන්න පුලුවන්...මම ඉහත කිව්වානේ මේක සත්‍ය කතාවක් කියලා ඉතින් මේ සිදුවිමට මුහුණ දුන් සැබැ ගැණු ළමයා ගේ නම තමයි දීපිකා කියන්නේ. මේ කතාව දිපිකා විසින් පැවසිමට හේතුවක් තිබෙනවා.එනම් ඔහුගේ පෙම්වතා සමග මේ විදියේ ගමනක් ගිහින් ගත්ත කුඩා විඩියෝ පටයක් කවුරුන් හෝ අන්තර්ජාලයට එකතු කර තිබ්බ නිසා.මේ නිසා දිපිකා විසින් තමන්ට සිදුවුන සැබැ සිදුවිම විස්තර කර තිබෙනවා.එය තමයි 2011 වසරේ රාගිනි එම් එම් එස් ලෙස සිනමාවට නැගෙන්නේ.අද දිනය වන විටත් රාගිනි හැරුණු කොට මේ සිදුවිමට මුහුණ දුන් ඔහුගේ පෙම්වතාගේ සිරුර තවමත් හමුවි නැහැ.ඔහුගේ සිරුරට සිදුවු දේ අදටත් අභිරහසක්.චිත්‍රපට යේ රාගිනිගේ චරිතය වෙනුවෙන් සුන්දර නිළි Kainaz Motivala රංගනයෙන් හැඩවෙනවා වගේම උදය ගේ චරිතයට පණ පොවන්නේ සම්මාන ලාභි නළුවෙකු වන Rajkummar Rao විසිනි.

මේ චිත්‍රපටියේ දෙවැනි කොටස වන රාගිනි එම් එම් එස් දෙවැනි චිත්‍රපටිය දැන් තිරගත වන අතර එය නම් සැබැසිදුවිමක් ඇසුරින් සැදුණු චිත්‍රපටියක් නම් නෙමෙයි.ඒ චිත්‍රපටියේ උපසිරැසි රැගෙන එමට මට නම් නොහැකි වේවි. මොකද චිත්‍රපටියේ රගපාන්නේ සනීලියොන් නිසා සනී ලියොන්ගේ අක්කාගේ අරයා (ප්‍රමොද්) විසින් මරණිය තර්ජනයක් කලා එයාගේ සනී අක්කාගේ ෆිල්ම් සබ් දාන්නේ එයා විතරයි කියලා.මට ඒ චිත්‍රපටිය බාරගන්න එපා කියලා.ඉතින් සනී අක්කා වෙනුවෙන් මාගේ ප්‍රාණය පුද කිරිමට අකමැති නිසා Ragini MMS 2 චිත්‍රපටිය නිකුත් උන ගමන් අපේ ප්‍රමොද් ඒක අරන් එවි.


අනිවාර්යෙන් එහෙනම් ඔබ මේ චිත්‍රපටිය අරගෙන නරඔන්න..ඒ වගේම තවත් හිතුන දෙයක් තමයි මේ වගේ අදහසකින් නැති උනත් ගොඩක් අය තමන්ගේ පෙම්වතිය සමගින් මේ විදියේ දෙවල් විඩියෝ කරනවා.ඇය ඒ දෙවල් වලට ඉන්නවා නම් ඒ ඔයා එක්ක ඉන්නේ ලොකු විශ්වාසක් ඔයා වෙනුවෙන් කරලා ඒ නිසා එවැනි විඩියෝ පටයක් කෙදිනකවත් කිසිම දෙයක් නිසා අන්තර්ජාලයට යොමු කරන්න තියා හිතන්නවත් එපා.ගිහින් එන්නම් තවත් ඔබගේ ඇස නොගැටුනු හොද නිර්මාණයක් සමගින්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Links එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment