Monsters (2010) Sinhala Subtitles


Monsters (2010) Sinhala Subtitles
Add to Favorites
Monsters (2010) Sinhala Subtitles (114 min 31 sec)
03-25-2014 at 07:09 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 86 - Views: 33694



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාල් හර්ෂන




  1. Most Popular Subtitles of this Contributor






ඔන්න එහෙනම් මම මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන තමයි ආවේ. චිත්‍රපටිය ගැන කියන්න කලින් මේක දෙන්න හිතුන කාරණාවත් කියන්නම් කෝ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ මේ අවුරුද්දේ හැමෝම ගොඩක් ආසාවෙන් බලන්න ඉන්න ගොඩ්සිලා චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන Gareth Edwards විසින්.මේ චිත්‍රපටිය නිකුත් උනේ 2010 වසරේ.එහෙනම් චිත්‍රපටියේ කතාව පැත්තට ටිකක් යොමු වෙමු...

මතකද ඔයාලට District 9 [2009] චිත්‍රපටිය. අන්න ඊට ටිකක් සමාන කතාවක් තමයි තියෙන්නේ. සමානයි කිව්වාට ඒ තරම්ම නැහැ. මෙක්සිකෝ නගරයට පිටසක්වල ආක්‍රමණයක් සිදුවෙලා තියෙන්නේ.මුළු නගරයම මේ පිටසක්වලයන් අන නතුකරගෙන හමාරයි.කොහොම හරි මේ මෙක්සිකෝ නගරයේ මේ සිදුවිම් නිසා අතරමං උන Samantha කියන ගැණු ළමයාව හොයාගෙන එන එක තමයි චිත්‍රපටියට පාධක වෙන්නේ.මේ කරදර වලින් ගැලවිලා ඔවුන්ට නැවතත් බේරිලා එන්න හැකිවෙයිද කියලා චිත්‍රපටිය අරගෙන එහෙනම් නරඔන්න.තවත් මෙවැනි හොද චිත්‍රපටියකින් හමුවෙමු...



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න.



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉමාල් හර්ෂන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment