The Secret Life of Walter Mitty (2013) Sinhala Subtitle


The Secret Life of Walter Mitty (2013) Sinhala Subtitle
Add to Favorites
The Secret Life of Walter Mitty (2013) Sinhala Subtitle (3 min 02 sec)
03-25-2014 at 08:59 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 120 - Views: 27775



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක







අද අරන් ආවේ නම් වෙනස් ම තේමාවක් ඇති කතාවක් .. තේමාව අමුතුයි කියන්නේ අපේ සමහරක් ගේ ජීවිත වලට මේ කතාව ගැලපේවි මොකද මෙහි ගැබ් වෙන්නේ එවන් තේමාවක් ..මේක කරන්න හිතදුන් අනිත් කාරනාව තමා මෙහි ඇති දර්ශන තල ඉතින් අපිට මේ වගේ රටවල් ගිහිල්ලා මේ වගේ තැන් බලාගන්න පුළුවන් වෙයිද නැති වෙයිද කියලා දන්නේ නැ ඉතින් ඒත් මේ චිත්‍රපටය නරඹද්දී අපි ඒ තැන් වල ඉන්නවා වගේ දැනේවි ඒ මොකද ඒ තරම් දර්ශන තල ස්වාභාවිකයි ඒ වගේම ලස්සනයි ! Killing Season [2013] හා The Hunter (2011) චිත්‍රපට වලට පසුව දැක්ක ස්වාභාවික අති රමණිය දර්ශන තල තිබෙන එකම චිත්‍රපටය මේක තමයි . මම බලලා තියෙන ඒවායින් .. ඒ වගේම මේකේ තිබුණු ලයින් ගාන ටිකක් වැඩියි ඒ වගේම ගීත සමහරකට උපසිරැසි ගන්වලා තියෙන්නේ අපි මේකේ චරිත දෙස බලමු එහෙනම්

Ben Stiller as Walter Mitty
Kristen Wiig as Cheryl Melhoff
Shirley MacLaine as Edna Mitty
Adam Scott as Ted Hendricks
Kathryn Hahn as Odessa Mitty
Sean Penn as Sean O'Connell
Patton Oswalt as Todd Maher

ඒ වගේම අධ්‍යක්ෂණය ප්‍රධාන චරිතය වෙන බෙන් ස්ටිලර් ගෙන් මොහුගේ තවත් චිත්‍රපටයකට උපසිරස ගන්වා තිබෙනවා එකත් සම්පුර්ණ කරගත්තු ගමන් අරගෙන එන්නම් ..ඉතින් කතාව ඇතුලේ සිද්ද වෙන දේ ගැන නොකියා ඉන්නම් නේ ..පොඩි කුතුහලයකින් නෙවේ ලොකු කුතුහලයකින් යුතුව නරඹන්න පුළුවන්නේ කතාව එතකොට .. ඒ වගේම මගේ අදහසනම් මේ වගේ සලරුවකට කාලය මිඩංගු කරන එක කාලය අපතේ හැරීමක් නොවෙන බව ඒ වගේම imdb අගය 7.5 වශයෙන් තියෙනවා ඉතින් හැමෝගෙන්ම අරගෙන බලන්න කියලා ඉල්ලනවා ! වෙලාවක් තිබුනොත් අදහසක් දක්වලා යන්න ....ජයවේවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.85GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment