Hansel And Gretel (2013) Sinhala Subtitle


Hansel And Gretel (2013) Sinhala Subtitle
Add to Favorites
Hansel And Gretel (2013) Sinhala Subtitle (95 min 52 sec)
04-03-2014 at 08:24 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 85 - Views: 17911



Tags:


උපසිරැසි ගැන්වීම: සුලාන් සම්පත්



  1. Most Popular Subtitles of this Contributor







මායාකාරියන්ගෙ කථා වලට කැමති අයට ඔන්න එහෙනම් මම තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා.සුම් එකේ අපි නොදිපු ගොඩක් පරණ මේ වගේ හොද චිත්‍රපටි තියෙනවා. අපේ උත්සහාය කොහොම හරි ඒ චිත්‍රපටි ටික ඔයාලාට සමීප කරන්නයි.මේකෙ කථාවට පාදක වෙලා තියෙන්නෙ මායාකාරියන් විසින් අල්ලගෙන ගිය ළමයින් වාගයක් බේරාගන්න එක. මේ චිත්‍රපටිය JEREMY RENNER, GEMMA ARTERTON, FAMKE JANSSEN, PIHLA VITALA, THOMAS MANN යන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා තියෙන ලස්සන චිත්‍රපටියක්.

කථාව ගැන කියනවා නම් හැන්සල්වයි (JEREMY RENNER) ග්‍රෙටල්වයි (GEMMA ARTERTON) ඕග්ස්බර්ග් නගරයේ මායාකාරියන් විසින් ළමයින්ව පැහැර ගන්න එක නවත්තන්න නගරාධිපති තුමා විසින් ගෙන්වනවා. මේ නගරයේදි තමයි හැන්සල්ට මීනාව (PIHLA VITALA) හම්බවෙන්නෙ. ඇය හොද මායාකාරියක් හැන්සල් මේ ගැන දැනගන්නෙ පහුවෙලා. හැන්සල් සහ ග්‍රෙටල් කැලේට ගිහින් මියුරියල් (FAMKE JANSSEN) කියන භයාන මායාකාරිගෙ කෙනෙක්ව රවට්ටල අල්ලගෙන නගරෙට ගේනවා.හැන්සල් සහ ග්‍රෙටල් දැනගන්නවා ළමයින්ව පැහැරගන්න හේතුව සහ ඔවුන්ට මොනවද කරන්නෙ කියලත්. එදාම මියුරල් තවත් මායාකාරියන් පිරිසක් එක්ක ඇවිල්ලා ඕග්ස්බර්ග් නගරයට පහර දෙනවා. එතනදි පහරකෑම් වලට ලක්වුන ග්‍රෙටල්ව බෙන් (THOMAS MANN) අරගෙන ගිහින් සාත්තු කරනවා. ඒ වගේම මියුරල්ට තවත් බලවත් වීමට ළමයින් දොළොස් දෙනෙක් හා ග්‍රෙටල්ගෙ හදවත ඕන කරනවා. මේක කරන්න ඕන රුහුරු චන්ද්‍රයා පායන වෙලාවටයි. හැන්සල්ට පහර දීල මියුරල් ග්‍රෙටල්වත් අරගෙන අදුරු කැලේට යනවා. එතනදි ග්‍රෙටල් මායාකාරියන්නෙ සහයකයෙක් වෙන එඩ්වර්ඩ් කියල යෝදයෙක් එක්ක මිතුරු වෙනවා. නංගිව බේරගන්න ඕන නිසා හැන්සල්, බේන් සහ මීරා එක්ක කැලේට යනවා...හැන්සල්ට නංගිව (ග්‍රෙටල්ව) බේරගන්න පුළුවන් වෙයිද ? බැරිවෙයිද ? මොන මොනවා වෙයිද කියලා ඔයාලම බාගෙන බලන්නකො. මම කථාවෙ තැනින් තැන කිව්වෙ ඔයාලම බලද්දි ගලපගෙන බලන්න..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
750MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment