The Legend of Hercules (2014) Sinhala Subtitles


The Legend of Hercules (2014) Sinhala Subtitles
Add to Favorites
The Legend of Hercules (2014) Sinhala Subtitles (104 min 16 sec)
04-04-2014 at 06:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 90 - Views: 24877



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක




අද අරන් ආවේ ගොඩක් අය ඉල්ලීම් කරපු චිත්‍රපටියක් හැබැයි ඉතින් මේ චිත්‍රපටිය ඒ තරම් සාර්ථක වුනා කියලනම් කියන්න බැ නමුත් ඉතින් සාමාන්‍යයෙන් හොද චිත්‍රපටයක් හර්කියුලිස් දන්නවනේ හැමෝම මොහුගේ කතාවක් තමා තියෙන්නේ ..මම එහෙම කිව්වේ එක එක තැන් වල එක එක චිත්‍රපට වල අමුතු ආකාරයෙන් තමා මේ චරිතය විග්‍රහ කරලා තියෙන්නේ ..ඉතින් මේ කතාවේ හැටියට නම් මොහු තමාගේ මවගේ අරමුණ වෙනුවෙන් හා තමන්ගේ ආදරය තමංගේ කරගැනීමට දරන ප්‍රයන්තය තමා තියෙන්නේ ..ඉතින් සටන් ජවනිකා වලින් නම් පිරිලා තියෙනවා ..ඒ වගේම සටන් ජවනිකා නම් සාර්ථක ලෙස තියෙනවා කියන්න පුළුවන් ! එහෙනම් අපි චරිත දෙස බලමු ....

Kellan Lutz as Hercules/Alcides
Gaia Weiss as Hebe
Scott Adkins as King Amphitryon
Roxanne McKee as Queen Alcmene
Liam Garrigan as Iphicles
Liam McIntyre as Sotiris

ඒ වගේම අධ්‍යක්ෂණය Renny Harlin ඒ වගේම අනික් කාරණය තමා Scott Adkins තමා දුෂ්ට චරිතය කරන්නේ ඒ වගේම Spartacus කතා මාලාවේ Spartacus ගේ චරිතයට දෙවනි කතා මාලාවේ ඉදන් පන දුන් Liam McIntyreත් සහය චරිතයක් රගදක්වනවා ..ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පැය එකාහමාරක් පමණ තියෙන මේ සලරුවට කාලය ගත කරා කියන්නේ එක පාඩුවක් වෙන එකක් නැ මගේ හිතේ ! එහෙනම් අරගෙන බලන්න ..වෙලාව තිබුනොත් අදහසකුත් දාගෙන යන්න ! ඔබ සැමට ජයවේවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
750MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment