Sherlock Holmes 2: A Game of Shadows 2011 Sinhala Subtitles


Sherlock Holmes 2: A Game of Shadows 2011 Sinhala Subtitles
Add to Favorites
Sherlock Holmes 2: A Game of Shadows 2011 Sinhala Subtitles (129 min 00 sec)
04-19-2012 at 06:23 PM
Uploaded by HEDZ

Rating: 4.66667 after 6 votes

English Movies
Favorites: 247 - Views: 51732



Tags:



කට්ටිය කාලයක් ඉදලා ආසාවෙන් බලන් ඉදපු චිත්‍රපටියක් ඔන්න සිංහල උපසිරැසි එක්කම මම අරන් ආවා.ශර්ලොක් හොම්ස් පලමු වැනි චිත්‍රපටය 2009 දි නිකුත් උනා ඒ චිත්‍රපටය තවමත් නරඹලා නැත්නම් මෙන්න මෙතනින් එකත් සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන්.අනිවාර්යෙ ්ම මේ චිත්‍රපටය බලද්දි පලවෙනි චිත්‍රපටය නරඹලා ඉන්නවා නම් වඩාත් හොදයි.මොකද එතකොට කතාව තේරුම් ගැනිමට පහසු වේවි. කතාව ගැන පොඩි හැදින්විමක් කරනවා නම් ශර්ලොක් හොම්ස් හා ඔහු තරම්ම දක්ෂ මහාචාර්ය මොරියාටි සමග කරන අවසන් සටන තමයි මෙම චිත්‍රපටයෙන් පෙන්වන්නේ. ''ෂර්ලොක් හෝම්ස් ඔබෙන් සමුගනිමි'' කතා පොත කියවලා තියනවා නම් අන්න එකේ කතාව තමයි පොඩි වෙනස් කමක් කරලා මේ කතාවේ දක්නට පුලුවන් වෙන්නේ. එහෙනම් චිත්‍රපටය අරන් බලන ගමන් අදහසක් අකුරු කරලා යන්න අමතක කරන්න එපා.නැවතත් සුපිරි චිත්‍රපටයක් සමගින් zoom තුලින් හමුවෙමු.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
800MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
580MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
900MB(BRRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

800MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
699MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
900MB(BRRIP) Direct links මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment