Delivery Man (2013) Sinhala Subtitles


Delivery Man (2013) Sinhala Subtitles
Add to Favorites
Delivery Man (2013) Sinhala Subtitles (105 min 32 sec)
04-20-2014 at 11:11 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 91 - Views: 14980



Tags:


උපසිරැසි ගැන්වීම: හිරාන් ලක්ෂික,සුපුන් වීරසිංහ







මේ ෆිල්ම් එකේ උපසිරසි කරන්න ටිකක් පමා උනාට සමා වෙන්න ඕන වැඩ ගොඩක හිරවෙලා ඉන්න නිසා තමයි හිතුව විදිහට ඉක්මනට මේක දෙන්න බැරි උනේ. මේ ෆිල්ම් එක තෝරාගන්න හේතු වුනේ ටික කාලෙකින් බලපු හිතට වදින කතාවක් නිසා. බාගයක් වගේ හදාගෙන යද්දී වැඩ වැඩි වෙලා කාර්යබහුල වෙන්න සිදු වෙච්ච නිසා මට යාළුවො දෙන්නෙක්ගෙන් උදව් ලැබුණා. එක කෙනෙක් නම් නම කියනවට අකමැතියි. ඒත් ඔහුට ගොඩක් ස්තුති වෙනවා මේ අවස්ථාවේ.අනිත් කෙනා අපේ කවුරුත් දන්න සුපුන් සහෝ තමයි.

නිමන්ත සහෝ දීපු baby makers කියන ෆිල්ම් එක බලපු අය දන්නවා ඇතිනේ ශුක්‍රානු දන් දෙන ක්‍රමවේදයක් තියනවා කියල. මේ ක්‍රමය මගින් ළමයි නැති අයට විසඳුමක් දෙන්න ක්‍රමයක් බටහිර රටවල් තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපේ කතා නායකයත් මේ වගේ තමන්ගේ ශුක්‍රානු දන් දීපු කෙනෙක්. ඉතින් මේ විදිහට ශුක්‍රානු දන් දීල කාලෙකට පස්සේ ඔහුට වෙන අකරතැබ්බයක් ගැන තමයි මේ
කතාවේ තියෙන්නේ. ඒක අකරතැබ්බයක්ම නොවෙන්නත් පුළුවන්. වැඩි විස්තර කිව්වොත් කතාවේ රසයට බාධා වෙන නිසා කියන්න යන්නේ නෑ. එහෙනම් IMDB වල 6.4ක අගයක් ලබාගෙන තියන මේ ලස්සන කතාව අනිවාර්යයෙන්ම බලන්න. ජය වේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික,සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment