The Divide 2011 Sinhala Subtitles


The Divide 2011 Sinhala Subtitles
Add to Favorites
The Divide 2011 Sinhala Subtitles (112 min 00 sec)
04-22-2012 at 09:42 PM
Uploaded by HEDZ

Rating: 4 after 4 votes

English Movies
Favorites: 123 - Views: 9134



Tags:



මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Hitman (2007) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කෙරූ Xavier Gens විසිනි.මෙම චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවන්නේ A Walk to Remember චිත්‍රපටියේ බෙලින්ඩාගේ චරිතයට පණපෙවූ Lauren German විසිනි.මේකේ කථාව ගැන කියනවනම් කිසියම් අනතුරු ඇගවීමකින් තොරව න්‍යෂ්ටික බෝම්බවලින් නිව්යෝර්ක් නගරයට ප්‍රහාර එල්ලවෙනවා.ගොඩනැගි ්ලක පදිංචි වෙලා ඉන්න කට්ටියකට ගොඩනැගිල්ලේ යටමහලට පලා යාමට සිදුවෙනවා..ඔවුන් ඒකේ හිරවෙන අතර එළියේ සිදුවන කිසිම දෙයක් ගැන ඔවුන්ට දැනගැනීමට හැකිවෙන්නේ නෑ.ඔවුන්ගේ වාසනාවකට වගේ එම ගොඩනැගිල් නඩත්තු කරන මිකී (Michael Biehn) නමැත්තෙකු ඔවුන්ට මුණගැහෙනවා.කථාවේ ඊලගට වෙන්න මොනවද කියලා අරන්ම බලන්නකෝ.ඔවුන්ට මෙම ගොඩනැගිල්ලෙන් නොනැසී පිටවෙන්න හැකිවෙයිද? තවත් හොද චිත්‍රපටියක් අරන් එනකම් ඔබට සුභ දවසක්.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
450MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB(BRRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


706MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
482MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment