Army (1996) සිංහල උපසිරැසි සමඟින්


Army (1996) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Army (1996) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
08-27-2016 at 10:22 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 41 - Views: 16990



Tags:


උපසිරැසි ගැන්වීම: සුරන්නදන බණ්ඩාර රාජපක්ෂ



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ මගේ තුන් වෙනි උපසිරස අද ඉදිරි පත් කරන්නේ නම් ටිකක් පරණ උපසිරසක්කි දෙනෙක් මේකට කැමති වේවිද දන්නේ නම් නැ ! එත් හොද ප්‍රතිචාරයක් ඇති කියලා හිතනවා මම කොහොමටත් පරණ ෆිල්ම් තමා කැමති එක නිසාම තමා මේක තෝරාගත්තේ ශාරුක් කාන් ගේ පරණ එකක් එත් ලස්සන එකක්. මුළු ෆිල්ම් එකේම එයා ඉන්නේ නම් විනාඩි 25 වගේ කොටසක වුනාට ෆිල්ම් එක මාරු කතාව කියන්න ඕනද කියලත් හිතෙනවා මෙහෙමයි මේ කතාව නිතිය වෘත්තිය කරගත් ඇය තම සැමියාගේ මරණයට පලිගන්න තවත් සිරකාරයෝ පස් දෙනෙක් යොදාගන්නවා අන්න ඒ කොහොමද පුලුවන්ද? එන බාදක ඒවාට විසදුම් හොයාගන්න බලන්න වෙනවා මේකේ අයියා මේක පල කලොත් නම් මේ වගේ දිගටම පරණ ඒවා දෙන්න දිගටම බලාගෙන ඉන්නවා. එහෙනම්ඔබට ජය පතමි නැවත සුපිරි කතා මාලාවකින් හමු වෙමු


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරන්නදන බණ්ඩාර රාජපක්ෂ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment