Draft Day (2014) Sinhala Subtitle


Draft Day (2014) Sinhala Subtitle
Add to Favorites
Draft Day (2014) Sinhala Subtitle (124 min 34 sec)
09-05-2014 at 10:49 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 37 - Views: 7045



Tags:


උපසිරැසි ගැන්වීම: The New Folder




  1. Most Popular Subtitles of this Contributor






ටික දිනක නිහැඩියාවකින් පස්සේ තමයි ඔයාලාව හම්බවෙන්න මේ එන්නේ ඒ 2014 නිකුත්වු අලුත්ම චිත්‍රපටියක් සමගින්.ලඟදිම ලස්සන කොරියන් කතාවකුත් බලන්න ඔයාලට හැකිවේවි ඉතින් එකත් මතකයේ තියාගෙනම අද ගෙනාපු චිත්‍රපටිය පැත්තට හැරෙමු.මිහිමත ප්‍රේක්ෂක වැඩි ආකර්ෂණයක් හිමිකරගත් කණ්ඩායම් ක්‍රීඩා කිහිපයෙන් එකක් කියන්න කිව්වොත් ඔයාලා ඒ අතරට රග්බි නම කියනවා සිකුරුයි...රග්බි ලෝකෙට එන්නේ ඉතාමත් ඈත අවදියේ ඉඳලා...කුඩාවට ආරම්භ වුනු ඒ තරඟය ලෝකෙ පුරාම දැන් ව්‍යාප්ත වී හමාරයි..ඇත්තටම කිව්වොත් රග්බි උඩට ගත්ත ඇමරිකාව නෙවෙයිනේ ලෝක කුසලාන පවා ජයගන්නේ... ඇමරිකාවෙන් දියුණු වුන පාපන්දු තරඟය අද වන විට රජ කරන්නේ නවසීලන්තය වැනි රටවල්.. මේ දෙන්න යන්නේ නවසීලන්තය රජ කරන්න කලින් ඇමරිකාවේ රජ කරපු Cleveland Browns රග්බි කණ්ඩායම හා ඒ කණ්ඩායම National Football League draft කියන වසරක් පාසා පවත්වන තරඟාවලියේ ජයග්‍රහණය දක්වා ගෙනියපු කළමනාකරු වටා ගෙතුනු කතාවයි..කතාව කිව්වට නම් වැඩක් නෑ බලලාම ඉන්න ඕන රසය තේරුම් ගන්න නම්..

නිෂ්පාදනය ගැන කතාකරොත් Summit Entertainment ආයතනයෙන් නිපදවුවක් බවයි සඳහන් වෙන්නේ...ඒ වගෙම චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු ලැබුණු ආදයම ඇමරිකානු ඩොලර් මිලියන 29 ක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්..තව අධ්‍යක්ෂනයෙන් දායක වෙලා තියෙන්නේ Up in the Air (2009), No Strings Attached (2011) වැනි චිත්‍රපට මෙහෙයවූ Ivan Reitman විසිනුයි, චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට රඟ පෑවේ Kevin Costner,Chadwick Boseman, Jennifer Garner යන නළු නිළි කැල විසින් බව ප්‍රකාශ කරන්න පුළුවන්..IMDb අගයන් ගත්තාම 6.8 ප්‍රමාණයක් ලැබූ බව සතුටින් කිව හැකියි..එහෙනම් තවත් මෙවැනිම වූ හොලිවුඩ් චිත්‍රපටයක් රැගෙන එන තුරු හැමෝටම සුබ දවසක්...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
300MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
675MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The New Folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment