Priest 2011 [Sinhala Subtitles]


Priest 2011 [Sinhala Subtitles]
Add to Favorites
Priest 2011 [Sinhala Subtitles] (87 min 00 sec)
06-20-2011 at 02:24 PM
Uploaded by HEDZ

Rating: 4.8 after 5 votes

Action
Favorites: 217 - Views: 28114



Tags:


  1. එල ඔන්න මම තමයි මුලින්ම ගත්තේ...භායානක ෆිල්ම් එකක් වගේ...
    ඩවුන්ලොඩ් වෙන්න දාලා තිබ්බේ...සබ් එක ගන්නවා බලලා හොද නරක කියන්නම්කෝ

මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ ඈත අතීතයේ පිසාචයින් හා මිනිසුන් අතර ඇතිවූ ගැටුම් වලට මුහුණ පෑ පුජකයෙක් වටායි.
තමන්ගේ ඥාති දියණියක්ව පිසාචයින් පිරිසක් පැහැරගෙන යාම නිසා, තමාගේ ශුද්ධ වූ ධර්මයට පවා පිටුපා යන මොහු ඇයව ඔවුන් තමා වර්ගයට හරවා ගැනීමට පෙර බේරා ගැනීමට මහත් වෙහෙසක් දරනවා. ධර්මයෙන් නොහැකිනම් අධර්මයෙන් හෝ පිසාචයින් හා සටන් වදින මේ පුජකයාගේ කතාව ත්‍රාසජනක චිත්‍රපටි නැරඹීමට කැමති අයට මෙන්ම වෙනස්ම නිර්මාණයකට කැමති ඕනෑම කෙනෙක් නැරඹිය යුතුම කතාවක් කියලයි මම හිතන්නේ. IMDBහි මෙම චිත්‍රපටියට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී ඇත්තේ 5.7ක් ලෙසිනි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.3GB Torrent file එක මෙතනින් ගන්න.
245MB Torrent file එක මෙතනින් ගන්න.

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

1.3GB Torrent file එක මෙතනින් ගන්න.
254MB Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ creativen විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.
Submit Comment
Page 3 of 3 FirstFirst 1 2 3