Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
Tamil Movies
Aramm (2017) සිංහල උපසිරැසි සමඟින්
Tweet
Join us on
Facebook
,
Twitter
and
Youtube
. No need to register to download Subtitles... උපසිරැසි ලබා ගැනිමට රේජිස්ටර් විම අත්‍යාවශ්‍ය නොවේ.
Aramm (2017) සිංහල උපසිරැසි සමඟින්
Aramm (2017) සිංහල උපසිරැසි සමඟින්
Aramm (2017) සිංහල උපසිරැසි සමඟින්
(125 min 06 sec)
03-04-2018 at
08:43 AM
Uploaded by
HEDZ
Excellent
Good
Average
Bad
Terrible
Tamil Movies
Favorites: 68 - Views: 40798
Tags:
drama
tamil
visual
උපසිරැසි ගැන්වීම:
visual
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
2017 නොවැම්බර් මස තිරගත කරන ලද චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මෙහි ප්‍රධාන චරිතය ලෙස Nayanthara රංඟනයෙන් දායක වෙනවා. දෙමළ චිත්‍රපටිවල කාන්තා චරිත ප්‍රධාන චරිත ලෙස අරගෙන කරන චිත්‍රපටි බොහෝම අඩුයි. මොකද ජනප්‍රිය වෙන්නේන ැති නිසා. නමුත් නයනතාරා රංඟනයෙන් දායක වන මේ චිත්‍රපටිය නම් ආදයම් වාර්තා සමගින් තිරගත වුනා...
කතාව ගැන කිව්වොත් මධිවදනි කියන්නේ දිසාපති කෙනෙක්. ඇය නිතිය අකුරටම පිලිපදින කෙනෙක්. දිනක් ගමක අතහැරලා දාලා තිබ්බ අගලකට පොඩි දැරිවියක්වැටෙනවා. ඇය අඩි 39ක් විතර පහලට වැටිලා මේ කුඩා අගලේ හිරවෙනවා. ඇයගේ ජිවිතය බේරගන්න ලොකු ලොකු නිලධාරින් වැඩි උත්සහායක් දන්නේ නැහැ නමුත් මධිවදනි මේකට මැදිහත් වෙනවා. ඒ ඉහලින් එන නියෝගපවා නොසලකා. ඒ සිදුවිම වටා තමයි මේ චිත්‍රපටිය ගෙතෙන්නේ. එහෙනම් අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍රපටියක් සමගින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
දෙමළ චිත්‍රපටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment