Batman Assault on Arkham (2014) sinhala subtitle


Batman Assault on Arkham (2014) sinhala subtitle
Add to Favorites
Batman Assault on Arkham (2014) sinhala subtitle (89 min 34 sec)
08-13-2014 at 11:49 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 90 - Views: 5881



Tags:


උපසිරැසි ගැන්වීම: කවිදු චාමිත්




ඔන්න එහෙනම් කියපු විදිහටම ඇනිමේෂන් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ඉතින් මේ වසරේ නිපදවුණු එකක්. නම දැක්කාම මතක ඇතිනේ. මේ නමින් වීඩියෝ ගේම් එකකුත් තියෙනවා. මේ චිත්‍රපටයට 7.3ක IMDB අගයක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් විනාඩි 75ක ධාවන කාලයකින් යුතු වුණත් කිසිම කම්මැළිකමකින් තොරව නරඹන්න පුළුවන්.ඔයාලට මතක ඇතිනේ ඇරෝ කතාමාලාවේ හිටපු අමන්ඩා වොලර්. ඉතින් එයා අක්හම් නගරයට කෙනෙක්ව මැරීමට කණ්ඩායමක් යවනවා. සාමාන්‍ය කණ්ඩායමක් නෙමෙයි. අපරාධකරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. මේ කණ්ඩායමේ නායකයා තමයි ඔයාලා කවුරුත් දන්නා ඩෙඩ්ෂොට්. මේ අතරේ ජෝකර් අක්හම් නගරයට බෝම්බයක් අටවනවා. මේ බෝම්බය හොයන්න බැට්මෑන් මුළු නගරයම පීරනවා. මේ අතරතුරේ අර කණ්ඩායමයි බැට්මෑනුයි අතරේ තමයි ගැටුම් සිද්ධවෙන්නේ. අමන්ඩා වොලර් කණ්ඩායමේ සියලු දෙනාගේ සිරුරේ නැනෝ බෝම්බයක් සවි කරලායි තියෙන්නේ. ඉතින් මේ කණ්ඩායම අතින් මැරෙන්න යන කෙනාත් විශේෂ කෙනෙක්. බැට්මෑන්ට බෝම්බය හොයාගෙන ජෝකර්ව පරාද කරන්න පුළුවන් වේවිද සහ අර කණ්ඩායමට අන්තිමේදී මොකක්ද වෙන්නේ කියලාත් බලන්නකෝ.ඉතින් ඔයාලට නිවාඩු කාලදී රූපවාහිනී කතාමාලාවන් කීපයක්ම ලබාදෙන්නයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒවා නැරඹීමට බලාපොරොත්තු වෙනුත් රැඳීසිටින්න කියලා හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment